Inova IT

SanDieg

Active member
  • Nov 7, 2011
    463
    79
    28
    oke reviews accurate da ban?
    balapan eyepax ekata reviews hodata thiyenawa, but meke thread dana ewun danne jathiya amathala neh :dull:

    godak welwata anonymous daana nisa accurate kiyanwa. eyepax ekata mama danna aiya kenekuth giya. mniha nam hodai kiyanwa. miniha tamai delivery manager dan
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    company eka nam awlak ne machan man adurana BA kanek innwa..eyala employees outsource karanwa wena comapny walata..
     
    • Like
    Reactions: SanDieg

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    godak welwata anonymous daana nisa accurate kiyanwa. eyepax ekata mama danna aiya kenekuth giya. mniha nam hodai kiyanwa. miniha tamai delivery manager dan
    mage bodime ekek hitiya oke, 2 years mama e bodime hitiya, u samahara dawas walata eli wenakan wada, or enne ude pandara 2-3 wage naththam aniwa ra 9 pahu wenawa, mama bodimata apu dawase idan u wena than hewwa yanna, uge wade nan banina eka, u me lagadi wena ekakata giya :rofl: thawa SSE ekek hitiya ape batch eke ekek, uth 1 year wage hitiye, wena ekakata giya...

    bodime inna eka nam dunnema negative reviews, uta kiriye eyepax threads pennuwama u mata kiyanawa mulu scene ekama :rofl:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    oke reviews accurate da ban?
    balapan eyepax ekata reviews hodata thiyenawa, but meke thread dana ewun danne jathiya amathala neh :dull:

    මෙහෙමයි... පොඩ්ඩක් විතර බැනුම් අහන එකයි, දවසට පැය 12-15ක් වැඩ කරන්න වෙන එකයි, වීක් එන්ඩ්, පෝය වැඩ සෙට් වෙන එකයි, සික් ලීව් නැති එකයි, නිවාඩු ගන්න අමාරු එකයි හැරුනම EYEPAX එකේ වෙන වරදක් නම් නෑ. මැනේජ්මන්ට් ලෙවෙල් එකට ආවම ඔෆීස් බේස්මන්ට් එකේ කාර් එක පාක් කරන්න පවා Facility එක දෙනව නොමිලේ. (මම කියන්නෙ දැනට ටික කාලෙකට කලින් තත්වය. වර්ථමාන තත්වය නම් දන්නෙ නෑ.)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි... පොඩ්ඩක් විතර බැනුම් අහන එකයි, දවසට පැය 12-15ක් වැඩ කරන්න වෙන එකයි, වීක් එන්ඩ්, පෝය වැඩ සෙට් වෙන එකයි, සික් ලීව් නැති එකයි, නිවාඩු ගන්න අමාරු එකයි හැරුනම EYEPAX එකේ වෙන වරදක් නම් නෑ. මැනේජ්මන්ට් ලෙවෙල් එකට ආවම ඔෆීස් බේස්මන්ට් එකේ කාර් එක පාක් කරන්න පවා Facility එක දෙනව නොමිලේ. (මම කියන්නෙ දැනට ටික කාලෙකට කලින් තත්වය. වර්ථමාන තත්වය නම් දන්නෙ නෑ.)

    anith ungen salli gannawada ban parking walata:baffled:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    anith ungen salli gannawada ban parking walata:baffled:

    නෑ නෑ. මම කිව්වෙ... පාකින් සීමිත නිසා උඩ ලෙවෙල් එකේ අයට ඒව දීල තියෙනව කියල. අනිත් උන්ට කොහොමත් වාහන නැති නිසා අවුලක් නෑ. වාහනේකින් ආවත් කොල්ලුපිටියෙ, බම්බලපිටියෙ public car park තියෙනවනෙ ඕන තරම්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ නෑ. මම කිව්වෙ... පාකින් සීමිත නිසා උඩ ලෙවෙල් එකේ අයට ඒව දීල තියෙනව කියල. අනිත් උන්ට කොහොමත් වාහන නැති නිසා අවුලක් නෑ. වාහනේකින් ආවත් කොල්ලුපිටියෙ, බම්බලපිටියෙ public car park තියෙනවනෙ ඕන තරම්.
    :baffled::baffled::baffled:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Inova IT Systems පට්ට :love: :love: :love: inhouse staff එක නම් පොඩ්ඩයි , ගොඩක්ම ඉන්නේ out source . හැබයිඕන වෙලාවක කතා කරන්න පුලුවන් MD උනත් පට්ට ෆ්‍රෙන්ඩ්ලි. මොකක් හරි කේස් එකක් උනොත් කෙලින්ම එයාට කිව්වත් ඒකා කතා කරනවා. HR Head උනත් සිරා, friendly

    IT company එකක් නිසා ඉතින් 8-5 සීන් නම් අදාල නෑ. සමහරදවස් වලට වෙලාව අනම් මනම් නෑ වැඩ... recommendation එකක්ඕන නම් උඩින්ම රෙකමඩ් කරනවා.

    Out source නම් ඉතින් කම්පැනි කල්චර් එක අදාල නෑ, outsource වෙන කම්පැනි එකේ culture එකතමා
     
    Last edited: