INS Vikrant aircraft carrier එකෙන් හෙලිකොප්ටර් සපොර්ට් එක දෙනවලු

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    WhatsApp-Image-2025-11-28-at-11.54.30-1.jpeg

    rescue and relief operation වලට
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    දෙන්න වෙන්නේ නැහැ ලු. වැස්ස සහ තද සුළං නිසා.
     
    • Wow
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    Ado kari Heli tikak neda. Ape fleet ekata owa tikak ganna bari ayi ban
    සල්ලි තමා. මුලු defence budget එකම දැම්මත් modern badu එකක් දෙකක් ගන්ඩ පුලුවන් වෙයි
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    WhatsApp-Image-2025-11-28-at-11.54.30-1.jpeg

    rescue and relief operation වලට
    රටට අවශ්‍යම මොහොතෙය් සමහරක් උන් උදවු කරන්න ඉදිරිපත් නොවී සිටින මොහොතේ නියම රණවිරුවන් ලෙස අපහට උදවු කිරීමට පැමිනි ඉන්දීය හමුදා නියම විරුවන්ට අපගේ ප්‍රණාමය.

    https://elakiri.com/threads/හමුදාව-අනුරට-සපෝර්ට්-නැති-සීන්-එකක්-ද.2232399/#post-31093494
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,001
    113
    දැන් ඉන්දියාවට විරුද්ධයි කියල ජෙප්පෝ මිනිමරන්නේ නැති හින්දා හොඳයි