Inside IFS (IFS ඇතුලත)

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන්නම් කොහොමද දන්නේ නෑ. ඒත් ඉතින් එක්ස්පිරියන්ස් එකක් ගන්න නම් එච්චරම හරියන්නේ නෑ. මොකද දන්න විදියට ෆ්‍රේම්වර්ක් එකක් යන නිසා. අනිත් දේ තමා අප්ඩේට් වෙන්නෙ නැති එක. ඒත් IFS Labs ද මොකද්ද එකක් තියෙනවා මුන්ගෙම ඒකනම් හොදයිලු
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දැන්නම් කොහොමද දන්නේ නෑ. ඒත් ඉතින් එක්ස්පිරියන්ස් එකක් ගන්න නම් එච්චරම හරියන්නේ නෑ. මොකද දන්න විදියට ෆ්‍රේම්වර්ක් එකක් යන නිසා. අනිත් දේ තමා අප්ඩේට් වෙන්නෙ නැති එක. ඒත් IFS Labs ද මොකද්ද එකක් තියෙනවා මුන්ගෙම ඒකනම් හොදයිලු
    RnD eka neda. eka nam hodayi. ape malaya yanna idala dawas dekakata kalin ba kiuwa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,519
    113
    ආශ්චර්යමත් රටක
    still you are staring at a monitor. that's your job. I rather be a security guard. :D :P

    May be. That's what you like.
    I like to stare at a monitor as my job.But I haven't got one. 😕

    I don't like being a security guard if it pays twice. Boring as shit. I will die if I do such kind a job.

    Job anathyo

    Uba attatama job ekak natuwa jeewath wenne kohomada?
    Pawlen Salli tiyena nisada? Ausi gihin Koti ganak hambakaran awada? 🤔

    Invest karalada tiyenne oya Salli?