එක්සයිස් කරල අතේ පාරක් ගහල සීතල වතුර ටිකක් නාපන් හොදට කුනු අතුල්ලලා
එතකොට නින්ද යනව
zolpidem tartrate 10G tablet
ග්‍රෑම් 10ක්? උඹ අලි පැටියෙක්ද?melatonin වැඩක් නෑ..10g වත් බොන්න ඕන..ඒත් සමහර අයට නින්ද යන්නේ නෑ..zolpidem tartrate 10G tablet ඵක හොඳයි..දෙකට කඩල බාගයක් බොන්න.
OTC නම් Promethazine තමා. 25 MG Tablet එකක් හරි දෙකක් හරි දෙකට කපලා බීපන්. නැත්නම් ඩේ ටයිම් ද්‍රවුසිනස් එනවා. බර 60 KG වගෙ නම් එක පෙත්තක් ඇති. Promethazine මට නම් Diazepam වලටත් වඩා සෙඩේටිව්.
ග්‍රෑම් 10ක්? උඹ අලි පැටියෙක්ද?
------ Post added on Oct 14, 2024 at 10:02 AM