chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Insomniacs

    downloadfno.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින්? අපිට පාන්ද උඹට නින්ද යන්නෙ නැහැ කියල??
    නින්ද යන්නෙම නැත්නම් ඉන්ටර්නෙට් එක දාලා නැලවිලි ගීයක් ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරපන් නින්ද යනකල්..:P:P:P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉතින්? අපිට පාන්ද උඹට නින්ද යන්නෙ නැහැ කියල??
    නින්ද යන්නෙම නැත්නම් ඉන්ටර්නෙට් එක දාලා නැලවිලි ගීයක් ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරපන් නින්ද යනකල්..:P:P:P:P

    හිටපිය දැන් මම ඔෆ්,
    ගෙදර ගිහින්වත් ටිකක් නිදා ගන්න ඕනේ, නැත්තන් ඇස් දෙකට අමාරුයි, දවසෙම කොම් එකේ ඉදලා, මම හෙට උදේම ආපු ගමන් උබට කෙලවලා ගන්නම්කො.

    උබට මොන "ගන්" එකෙන්ද කන්න ඔනේ,
    "ඇරවගන්"
    "නාගන්"
    "කෙලවගන්"
    "*කාගන්"
    වගේ ඕනෙම ජාතියක ගන් තියෙනවා මගේ ලඟ.
    හෙට උදෙට ලෑස්තිවෙලා හිටපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිටපිය දැන් මම ඔෆ්,
    ගෙදර ගිහින්වත් ටිකක් නිදා ගන්න ඕනේ, නැත්තන් ඇස් දෙකට අමාරුයි, දවසෙම කොම් එකේ ඉදලා, මම හෙට උදේම ආපු ගමන් උබට කෙලවලා ගන්නම්කො.

    උබට මොන "ගන්" එකෙන්ද කන්න ඔනේ,
    "ඇරවගන්"
    "නාගන්"
    "කෙලවගන්"
    "*කාගන්"
    වගේ ඕනෙම ජාතියක ගන් තියෙනවා මගේ ලඟ.
    හෙට උදෙට ලෑස්තිවෙලා හිටපන්

    :shocked::shocked::no::yes::no::yes::shocked::shocked::(:(
    නැහැ ඉතින් අපි යාලුවොනෙ බන්...

    පරිස්සමින් ගිහින් වරෙන්.. හෙට සෙට් වෙලා චැට් එකක් දාමු..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විශිෂ්ටයි..හොද නිර්මාණයක්..;);)

    මටත් ඔය නින්ද නොයන වැඩේ තියෙනවා.
    හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් ලිමිට් එක පැනල, බිල වැඩිවෙලා ඩිස්කනෙක්ට් කරනකල්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විශිෂ්ටයි..හොද නිර්මාණයක්..;);)

    මටත් ඔය නින්ද නොයන වැඩේ තියෙනවා.
    හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් ලිමිට් එක පැනල, බිල වැඩිවෙලා ඩිස්කනෙක්ට් කරනකල්..

    :dull::dull::dull::dull::dull: