TGx:Inspector Rishi (2024) 720p WEBRip x264 AAC [ Hin, Tam, Tel ] ESub [krishh1337]ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙන කෙනෙක් නැද්ද සබ් එක නම් සූම් එකේ තිබ්බා ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයා ගන්න බැරි උනා
Thank you.ඩවුන්ලෝඩ් කලා
episode 5 k eka husmata baluwa.
kammali nathuwa eka digata balanna puluwan.
soundtrack tikath hodayi.
තැන්ක්ස් බොසා. එහෙනම් බලනවාමම ඊයේ එක දිගට ඔක්කොම බලලා ඉවර කලා මරු බන්
@emoji diaries මේක මරු
------ Post added on Mar 31, 2024 at 1:44 PM
එල ආයේ මේ වගේ ඒවා දන්නවනම් තව දාපන් මචන්මමත් දැන් ගැම්මට බලල ඉවර කරා... සුපිරි කතාව... Ending එකත් මරු...
Tamil ,hindi,teligu tunenma tiye audio stream ekata gihin kamati lanuage ekak select kara ganna metana sinhala sub tibbaඒ බාශාව තේරෙන්නේ නෑ