මට කද්දි මිරිස් කරලක් දෙක්ක් අමුවෙන් හෝ බැදල තියෙන්න ඕන.
ඇන්ටිගෙන් අහල බෝඩිමේ පිලිකන්නෙ හිටවෙව්ව පැල 10ක් විතර. හැබැයි ලබ්බ ලොකු වෙන්නෑ දැන් සති දෙකක් විතර එක තැන.
තොපි මොනාද වැව්වෙ???
එක එකාට ඉරිසියා කං කර කර ඉන්නැතුව වවං කාපියව්.
නිදානයක් උඩ හිටං හිඟාකන්න ඕන ජාතියක් නෙවේ බොලව් අපි.