Insta New Data Policy

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,361
    571
    113
    උබල එන්නද ?
    2mqpzis.jpg

    කට්ටිය මොකෝ හිතන්නේ
    :confused:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    TAP and Scroll එක ඉස්සර ඉදන් තියෙන දෙයක් බං, නිකං පහලට බලන් යන ගමන් එක ෆොටෝ එකක් දිහා ටිකක් බලන් හිටියා නම් ඊට පහලින් එන්නෙ ඒකටම සම්භන්ද ඒවා,

    උදාහරනකයකට අපි කාර් එකක ෆොටෝ එකක් බලන් හිටියා නම් පහලින් එන ඇඩ් පවා එන්නෙ වාහන ගැන සම්භන්ද ඒවා,

    මාර්ක් ස්අකර්බර්ග් කාරයා ගෙන් අර නඩුව අහන වෙලාවෙ අහන ප්‍රශ්න ටික බලන්න යූටුබ් එකේ, අපි ගැන අපිවත් නොදන්න දේව්ල් සේව් වෙලා තියෙනවා බං උන්ගේ Data Center වල.

    වැඩිය මුකුත් ඕන නැ, Google Timeline ගැන Google My Activity ගැන කීයෙන් කීදේනාද දන්නෙ,

    2016 පෙබරවාරි 05 වෙනිදා 10.45 ට අපි කොහෙද හිටියෙ මොනාද අපේ හිතේ තිබ්බෙ කියලා අපි එකෙක්ට වත් මතක නැ, ඒත් Timeline එකයි, Activity එකයි බලපු ගමන් ඔක්කොම හොයාගන්න පුලුවන්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    app එක ටච් කරන විදියයි ප්ලේසස්..
    scroll ස්පීඩ් කරන විදිය එහෙමනෙ ගන්නෙ.. bot ලද කියල හොයන්න..
    ප්‍රශ්නයක් නෑ නෙ..
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,361
    571
    113
    උබල එන්නද ?
    app එක ටච් කරන විදියයි ප්ලේසස්..
    scroll ස්පීඩ් කරන විදිය එහෙමනෙ ගන්නෙ.. bot ලද කියල හොයන්න..
    ප්‍රශ්නයක් නෑ නෙ..

    Ow awulak naha eth man kalpana kare mun apita nokiya thawa ape mona collect karanwa adda...:sorry:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,361
    571
    113
    උබල එන්නද ?
    TAP and Scroll එක ඉස්සර ඉදන් තියෙන දෙයක් බං, නිකං පහලට බලන් යන ගමන් එක ෆොටෝ එකක් දිහා ටිකක් බලන් හිටියා නම් ඊට පහලින් එන්නෙ ඒකටම සම්භන්ද ඒවා,

    උදාහරනකයකට අපි කාර් එකක ෆොටෝ එකක් බලන් හිටියා නම් පහලින් එන ඇඩ් පවා එන්නෙ වාහන ගැන සම්භන්ද ඒවා,

    මාර්ක් ස්අකර්බර්ග් කාරයා ගෙන් අර නඩුව අහන වෙලාවෙ අහන ප්‍රශ්න ටික බලන්න යූටුබ් එකේ, අපි ගැන අපිවත් නොදන්න දේව්ල් සේව් වෙලා තියෙනවා බං උන්ගේ Data Center වල.

    වැඩිය මුකුත් ඕන නැ, Google Timeline ගැන Google My Activity ගැන කීයෙන් කීදේනාද දන්නෙ,

    2016 පෙබරවාරි 05 වෙනිදා 10.45 ට අපි කොහෙද හිටියෙ මොනාද අපේ හිතේ තිබ්බෙ කියලා අපි එකෙක්ට වත් මතක නැ, ඒත් Timeline එකයි, Activity එකයි බලපු ගමන් ඔක්කොම හොයාගන්න පුලුවන්.

    Man fb nan ain karala damma oken passe. mata thiyana awula bang mun apita nokiya thawa monawa ape collect karanwa adda :confused: