Insta reel එකට copyright වැදුණා ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    මේ බලපංකො කොහෙටවත් නැති තැනකින්නේ coptyright වැදිලා තියෙන්නේ? video එකේ තියෙන්නේ movie poster වගයක් විතරයි. අනික hollywood movies වගයක්. Maasranga Television කියන එක indian එකක්. මුන් කොහොමද මේකට copyright claim කරන්නේ? music එකත් yotube library එකෙන් ගත්තේ.

    Lwu82Yb.jpeg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔතන "Owned by Maasranga Television" කියලා තිබුණට reputed media එකකට පුලුවන් වෙන ඒවටත් copyright ගහලා takedown කරන්න
    reputed වෙන්න ඕනෙත් නෑ සමහර case වලට, මංම copyright ගහලා 20+ videos අයින් කරලා තියෙනවා ආතල් එකට :D
    plus, එක එක region වලට ඉන්නවා agents ඕවා handle කරන, එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන්

    ඔයා දාලා තියෙන්නේ Hollywood posters නේ. ඉතින් ඕවා ක්ෂණිකව alert වෙනවා අදාළ පාර්ශව වලට
    posters වුණත් ඒවා property එකක් අදාළ company එකේ

    appeal කරලා බලන්න
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    dispute ekak submit karahan ban. dan daan ahama ekatama case hama social media platform ekakinma wage.
    dispute එකක් දැම්මම මගේ account එකටත් කෙලවෙයිද?

    එකනේ ඕනි තරම් motivation video page හිටන් යස අගේට තියෙනවා. අපි පොඩි දෙයක් දාපුවම තමා.

    ඔතන "Owned by Maasranga Television" කියලා තිබුණට reputed media එකකට පුලුවන් වෙන ඒවටත් copyright ගහලා takedown කරන්න
    reputed වෙන්න ඕනෙත් නෑ සමහර case වලට, මංම copyright ගහලා 20+ videos අයින් කරලා තියෙනවා ආතල් එකට :D
    plus, එක එක region වලට ඉන්නවා agents ඕවා handle කරන, එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන්

    ඔයා දාලා තියෙන්නේ Hollywood posters නේ. ඉතින් ඕවා ක්ෂණිකව alert වෙනවා අදාළ පාර්ශව වලට
    posters වුණත් ඒවා property එකක් අදාළ company එකේ

    appeal කරලා බලන්න

    ඒක තමා. appeal එකක් දැම්මම මගේ account එකටත් ප්‍රශ්නයක් වෙයිද?

    Dont use indian shit anymore

    It's not indian shit bro. It's american shit :lol:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,089
    9,913
    113
    dispute එකක් දැම්මම මගේ account එකටත් කෙලවෙයිද?

    එකනේ ඕනි තරම් motivation video page හිටන් යස අගේට තියෙනවා. අපි පොඩි දෙයක් දාපුවම තමා.

    ඒක තමා. appeal එකක් දැම්මම මගේ account එකටත් ප්‍රශ්නයක් වෙයිද?

    It's not indian shit bro. It's american shit :lol:
    mage site ektah lagadi waduna copyright eka image ekakata. mama dan appeal kala mama eka ain kala policy violation eken warning eka remove karnna kiyala google ekata.
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    mage site ektah lagadi waduna copyright eka image ekakata. mama dan appeal kala mama eka ain kala policy violation eken warning eka remove karnna kiyala google ekata.
    website එකකට කොහමද copyright වදින්නේ මචං? Site එකේ full control එක අපි ගාවනේ තියෙන්නේ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    නෑ මන් අහන්නේ අපි එහෙම use කරලා තිබ්බොත් google එකටද report කරන්නේ? or hosting provider ?
    hosting ekatai...domain ekatai un mail karanwa. eetpasse thamai apita case wenne. oya maasranga kiyana eka asian region eke copyright handle karana un wenna puluwan
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,089
    9,913
    113
    mage issra music streaming site ekak tibba. ekata record label eken mata ewala tibba dawas 2k athulatha ain kale nattum copyright claim karnawa kiyala. man mail eka dakke na. 1 week passe mage site eka ban kala hosting eken. google eken okkma link tika ain karla damma. 3 years hardwork okkama iwarai :sorry: