instabuy ඉවරායී

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    Instabuy කාරයට හෙනත් නෑ ඌ කලින්ට වඩා orders ගන්නවා දැන් හැම එකාම උන්ව දන්නවත් එක්ක. මම කිව්වා නේද ඕකෙන් වෙන්නේ ඌව තව ටිකක් හිට් වෙන එක කියලා. Cellmart කාරයා තමයි අවුස්සගෙන ගියේ, ඌ අරූට වඩා කැරි හොරෙක්. ලංකාවේ ෆෝන්, ලැප්ටොප්, parts විකුණන හැම එකාම වගේ හොරු. මම යුනිටි එකෙන් adapter එකක් ගන්න ගියා, Aliexpress එකේ 15$-20$ වගේ වෙන එක මෙහෙ රු.17500ක් කිව්වා. Autherized sellersලා කියලා ඉන්න උන් විකුණන ගණන් වලට වෙන රටකින් රටකින් ඒ device එක දෙපාරක් ගන්න පුළුවන්.
    issella kiyapan padu pita badu denne ai kiyela?
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    Ane bn, unta den kalintath wada order enawa ati. Anika kiyapn kohomda Paribogika adikariya eka paara meka raid karane consumer complaints natuwa. Anika HiruTV eke denagenath iway mun yanna kalin. Oya Cellmart kaarayage gemak. Un phone ekakata 50K walata wada laabayk tiyala huran kanne. Ekai unta ridila atte. Unge gemak meka
     
    • Like
    Reactions: -333-

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,709
    113
    salli tiyena unta risk eka prshnayak naha. Salli nathi ayata i phone ganna nemei mokatawath insta buy eken athi wadak na. Unut boruwata awith insta buy eke unta banala yanwa 😂
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ උන් සල්ලි ගෙවල හොම්බෙන් ඇනගෙන නවතී. මේකෙ comment වලින් පේනව මේකෙ බහුතරයකුත් දැනටම ඇනගෙන හරි ඉස්සරහට ඇන ගනී කියල
    උබ cellmart එකේ එකෙක් නේ ද?

    Cellmart කාරය ලෝක හොරා බං. බලා ගෙන ඕකට කබුරන්නේ.

    තම්බි සීන් එකෙනුත් සිංහල එකම ෆෝන් කඩේ සිංහල පොඩි කොල්ලෙක් කරන කියලා හෙන ත්‍රෙන්ඩ් එකක් social media වල හදලා සිංහලුන්ට ම ඇ රිය. පෝරම කියනවා එක ලු මාර්කටින් කියන්නේ කියලා.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගෙ යාලුවේක් ඉන්නවා ඉන්ස්ටාබයි එකෙන් ගත්ත අයිෆෝන් එකක්... තව ළැප් එකක් ගත්ත එකෙකුත් ඉන්නව..
    බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ...
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    මගෙ යාලුවේක් ඉන්නවා ඉන්ස්ටාබයි එකෙන් ගත්ත අයිෆෝන් එකක්... තව ළැප් එකක් ගත්ත එකෙකුත් ඉන්නව..
    බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ...
    Gatta un one taram innawa bn, anika bn Salli deela tawama rawatuna ekek naha. Ehema complaint ekakuth natuwa kohomada bn Paribogika adikariya yanne ethanta.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මගෙ යාලුවේක් ඉන්නවා ඉන්ස්ටාබයි එකෙන් ගත්ත අයිෆෝන් එකක්... තව ළැප් එකක් ගත්ත එකෙකුත් ඉන්නව..
    බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ...
    pyramid scheme wala mula ayata paduwak wenne na
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Gatta un one taram innawa bn, anika bn Salli deela tawama rawatuna ekek naha. Ehema complaint ekakuth natuwa kohomada bn Paribogika adikariya yanne ethanta.

    මටනම් හිතෙන්නේ ෆෝන් කඩ කාරයො ටික එකතු වෙලා කරන්න ඇත්තේ.. ගිනි ගනන් වලට දෙන්න බැරි වෙන හින්ද
     
    • Like
    Reactions: anuklk

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    මටනම් හිතෙන්නේ ෆෝන් කඩ කාරයො ටික එකතු වෙලා කරන්න ඇත්තේ.. ගිනි ගනන් වලට දෙන්න බැරි වෙන හින්ද
    Eka tama bn, anith phone kada set eka tama gema denna atte. Mokada un wikunane 50K wada laabayak tiyegena. Anika munge price adui and AppleCare th tiyenawa. Itin bn kalu kada kaaraynta riden nedda
     
    • Like
    Reactions: anuklk

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    This is still operational (I don't know how). But their secret business model cannot be trusted. They had almost 30 cores in their accounts when the raid happened. Be very careful if you are going to buy anything.

    Personally, I won't buy anything from them under these terms ;)

    Instabuy කාරයට හෙනත් නෑ ඌ කලින්ට වඩා orders ගන්නවා දැන් හැම එකාම උන්ව දන්නවත් එක්ක. මම කිව්වා නේද ඕකෙන් වෙන්නේ ඌව තව ටිකක් හිට් වෙන එක කියලා. Cellmart කාරයා තමයි අවුස්සගෙන ගියේ, ඌ අරූට වඩා කැරි හොරෙක්. ලංකාවේ ෆෝන්, ලැප්ටොප්, parts විකුණන හැම එකාම වගේ හොරු. මම යුනිටි එකෙන් adapter එකක් ගන්න ගියා, Aliexpress එකේ 15$-20$ වගේ වෙන එක මෙහෙ රු.17500ක් කිව්වා. Autherized sellersලා කියලා ඉන්න උන් විකුණන ගණන් වලට වෙන රටකින් රටකින් ඒ device එක දෙපාරක් ගන්න පුළුවන්.
    Meka nam aththa :D
    ------ Post added on Apr 9, 2021 at 11:28 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    මොකක් හරි භාණ්ඩයක් ගනිද්දි ඒකට මුලින් සල්ලි ගෙවලා බලන් ඉන්න වෙනවානම් ඒක consumer market ඒකේ භාණ්ඩයක් නම් ඒහෙමත් නැත්නම් hand crafted unic භාණ්ඩයක් නෙමේ නම් ලොකු හොර වැඩක් වෙනවා. අත්තිකාරම් විදිහට රුපියල් 50000 ක් ගෙවලා ලංකාවට ගේන්නම් බලන් ඉන්න වෙනවා නම් නමක් නැහැ. සම්පූර්ණ වටිනා කම්ම ගෙවනවා කියන්නේ එක්කෝ සක්විති වැඩක්ම තමා. මේ බිස්නස් එක වෙන විදිහ කිසිම visibility එකක් නැහැ. අනික සල්ලි ගෙවන්නේ මොකක් මත ආරක්ෂාවක් ලැබෙනවා කියලාද?
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    උබ cellmart එකේ එකෙක් නේ ද?

    Cellmart කාරය ලෝක හොරා බං. බලා ගෙන ඕකට කබුරන්නේ.

    තම්බි සීන් එකෙනුත් සිංහල එකම ෆෝන් කඩේ සිංහල පොඩි කොල්ලෙක් කරන කියලා හෙන ත්‍රෙන්ඩ් එකක් social media වල හදලා සිංහලුන්ට ම ඇ රිය. පෝරම කියනවා එක ලු මාර්කටින් කියන්නේ කියලා.
    පලයන් බන් යන්න. මම කියල තියෙන්නෙ ඇත්ත. මම phone පාවිච්චි කරන එකෙක් විතරයි. මම කියන එක බොරුනම් තව මාස හයකින් බලලා මට බැනපන්.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Atta kiyapan, uba Cellmart eke ne weda karane
    Mama danna Cellmart bambuwak naa ooyi :ROFLMAO::ROFLMAO: Mokadda Cellmart kiyanne?

    Uu koti 10k nayath thiyagena, salli dawas 20k thiyagannawa kiyana ekenma awula penne nadda yako. Sakvithi, ETI, Goldenkey, Hama ekama wela thiyeddi tawath magul kiyoonawa. Bari welawath badu customerta dunne naththan mokadda tiyana guarantee eka? Ethakota CAA ekata complain kalaata wedak nehe.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    දඩුවම් type පිරමීඩ් බිස්නස් මොඩල් එකක් වගේ තමයි පේන්නේ, තව ටිකක් කලි යන්කොට chain එකේ අන්තිමට ඉන්න උන්ට සල්ලිත් නෑ, phonලුත් නෑ. දෙකම බඩු බනිස් වෙයි. :baffled: