instabuy ඉවරායී

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පොස්ට් එක දාපු එකත් iphone ගිනි ගණන් වලට විකුණන එකෙක්ලු. මම හිතන්නේ ඌ genxt එකේ එකෙක්.
    හාපෝ ඔව්. මූත් මේ iphone බිස්නස් කරන එකෙක්. අලි ඔලුවෙන් ඉන්නේ. කොහේ හරි එකෙක් අඩුවට දෙනවනම් මුන් වගේ උන් ටිපර් වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මට තියන ප්‍රශ්නේ ඇයි මෙයා business එක register නොකලේ කියන එක.
    එයා කරන ක්‍රමය නීතිවිරෝදී නැහැ කියලා හිතමු. ඒත් ඇයි රජයේ ලියාපදිංචි නොකළේ?
    අනිවාර්යයෙන්ම ඒක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන බව දන්නවනේ?
    software company එකක් තියනවා කියන්නේ එච්චර දෙයක් නොදැන ඉන්න විදියක් නැහැ. :baffled:
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    I got collected my MacBook air and apple watch from them. To be honest, their customer service is shit. not answering phones or not replying to any messages. Now you don't have to pay the full amount, upfront.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    he's business model doesn't make sense, kauda koti 10ka loss ekak ganne, kohomada mewage alabayak ganne. laksha keepayaka loss ekak unath kochchara dukada, thawa megollan pitaratin ena phone ekak nemeine, lankawema tiyena phones ne.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Atta kiyapan, uba Cellmart eke ne weda karane
    Gatta un one taram innawa bn, anika bn Salli deela tawama rawatuna ekek naha. Ehema complaint ekakuth natuwa kohomada bn Paribogika adikariya yanne ethanta.
    මටනම් හිතෙන්නේ ෆෝන් කඩ කාරයො ටික එකතු වෙලා කරන්න ඇත්තේ.. ගිනි ගනන් වලට දෙන්න බැරි වෙන හින්ද
    උබ cellmart එකේ එකෙක් නේ ද?

    Cellmart කාරය ලෝක හොරා බං. බලා ගෙන ඕකට කබුරන්නේ.

    තම්බි සීන් එකෙනුත් සිංහල එකම ෆෝන් කඩේ සිංහල පොඩි කොල්ලෙක් කරන කියලා හෙන ත්‍රෙන්ඩ් එකක් social media වල හදලා සිංහලුන්ට ම ඇ රිය. පෝරම කියනවා එක ලු මාර්කටින් කියන්නේ කියලා.
    🤓🤓🤓 Dan mokada kiyanne