Instabuy LK

HmNRazor

Well-known member
  • නැහැ පරණ එකමයි නේ
    හැබැයි මචන් ලඟදිම ආපහු රේඩ් වෙන සීන් එකක් තියෙන්නෙ. මේ පාර බඩු දීලාම නෑ ගොඩක් උන්ට. ලගඳී කිරියේ දාලා තිබ්බා පෝස්ට් එකකුත්, පොර crypto වලට invest කරලා ලොස්ට් වෙලා ඉන්නේ කියලා. ගොඩක් දුරට ඒක අැත්ත වෙන්න අැති
     
    • Wow
    Reactions: Gonawala_GUNE

    HmNRazor

    Well-known member
  • Ape godak una gatta bn, oken badu
    මමත් ගත්ත බම් මට පොලීසියෙනුත් කතා කලා ඔය පලවෙනි පාර රේඩ් එකෙන් පස්සේ පලවෙනි ඉන්වොයිස් 50 අැතුලේ මගේ ඉන්වොයිස් එක තිබුනා කියලා. :ROFLMAO:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මමත් ගත්ත බම් මට පොලීසියෙනුත් කතා කලා ඔය පලවෙනි පාර රේඩ් එකෙන් පස්සේ පලවෙනි ඉන්වොයිස් 50 අැතුලේ මගේ ඉන්වොයිස් එක තිබුනා කියලා. :ROFLMAO:
    ubata hambunada order karapu eka?
     
    HmNRazor

    Well-known member
  • ubata hambunada order karapu eka?
    ඔව් මචන් බඩු 3ක් ගත්තා මම. ටිකක් ලොකු ගානක් නිසාත් අනික මට ලංකාවේ රස්සාවක් තිබුනේ නැති නිසාත් (රට ඉඳලා ආවේ) පොලීසියට සැකහිතිලා, අනික උන් ඒ ව්‍යාපාරය register කරලා තිබ්බේ නැති නිසා පොලීසිය හිතලා තියෙන්නෙ ලක්‍ෂ 4ට 5ට වඩා ඉන්වොයිස් වලට මුදල් යොදවපු උන් තමයි සීන් එකට බැකප් එක දෙන්නේ කියලා. (බඩු ගන්නවා කියන එකත් සෙල්ලම් දෙයක් නෙමේ ලංකාවේ)
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හැබැයි මචන් ලඟදිම ආපහු රේඩ් වෙන සීන් එකක් තියෙන්නෙ. මේ පාර බඩු දීලාම නෑ ගොඩක් උන්ට. ලගඳී කිරියේ දාලා තිබ්බා පෝස්ට් එකකුත්, පොර crypto වලට invest කරලා ලොස්ට් වෙලා ඉන්නේ කියලා. ගොඩක් දුරට ඒක අැත්ත වෙන්න අැති
    අපේ මිනිස්සුත් එකකින් මට්ටු වෙන්නේ නැහැනේ
     
    • Like
    Reactions: HmNRazor

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

    සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටියේ ආයතනයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය සඳහන්.

    මේ ආකාරයෙන් ජනතාවගෙන් මිලියන 110 ක මුදලක් වංචා කර ඇතැයි පොලිසිය පවසයි.

    මොවුන් ගේ වංචාවට හසු වූ පුද්ගලයන් 73 දෙනකු මොවුන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83

    meka aluth news ekakda ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Gon wadak karagatte .. Deliver karanna bari tharan orders aragatta .. Achchara raid ekak welath munta anith company wala un case daai kiyala dana danath orders gatta.. dan mun wahala orders ganne na June wenakanan. notice daala thibba,, kalinma meka piliwelakata aduwen orders gatta nan iwarai.. mamai mage yaluwo 2kui gatte Feb ... 15days walin awa legit devices.. dan ithin mun illan kaala .. PS5 ekak daanna hitiye :(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326

    PS5 tiyanawa mn dkka kohe hri advertise karala 185K kiala
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Crypto invest karala kela wela thiyanne. me tike widiyata thawa kela wela athi BTC bahina nisaa