dm edbro මටත් ලිංක් එකඑවන්න මටත් ජොයින් වෙන්න. මමත් macbook air එකට පේ කරා half.
goak un posh idiots...මේකේ කමෙන්ට් වැහි වැහැල තිබ්බ නේද මුං නියම බිස්නස්කාරයෝ, ඉර්ශ්යාවට උගේ බිස්නස් වට්ටන්න පාරිබෝගික අධිකාරියට කිව්ව අරක මේක කියලා.
පිස්සෙක් මගෙනුත් අහල තිබ්බ ලිබර්ටි ප්ලාසා එකේ කවුද එකෙක්ගේ නමක් කියල මලදානයක්.
අඩුවට දෙනවනං ඕන රෙද්දක් ගන්න යන්නේ අපේ මිනිස්සු. කොහෙවත් ඉන්න හොරු පෝසත් වෙනවා.