Instabuy Victims පව් ඉතින් මුන්

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම කිව්ව ඕක වෙනව කියල. Ponzi scheme එකකට සෙට් වෙනවනම් කලින් සෙට් වෙන්න ඕන.
     
    • Like
    Reactions: castellain

    HmNRazor

    Well-known member
  • ආපු දවස් වලම බඩු ගත්ත නිසා හොඳට ගියා!! අපායට ගියත් කලින් යන්න ඔනි කියන්නෙ අන්න ඒකයි මිත්‍රවරුනි...... කොහොම උනත් ආපහු ඔය instabuy එකට කේස් එකක් අැදෙයි වගේ ටීවී කාරයෝ / පොලිස් කාරයෝ ගිහිල්ලා, කලින් අැරියස් එක කවර් කරන්නත් එක්ක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    දැන් මුන් iPhone වලට විතරද මෙහෙම delay වෙන්නෙ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකේ කමෙන්ට් වැහි වැහැල තිබ්බ නේද මුං නියම බිස්නස්කාරයෝ, ඉර්ශ්යාවට උගේ බිස්නස් වට්ටන්න පාරිබෝගික අධිකාරියට කිව්ව අරක මේක කියලා.

    පිස්සෙක් මගෙනුත් අහල තිබ්බ ලිබර්ටි ප්ලාසා එකේ කවුද එකෙක්ගේ නමක් කියල මලදානයක්.

    අඩුවට දෙනවනං ඕන රෙද්දක් ගන්න යන්නේ අපේ මිනිස්සු. කොහෙවත් ඉන්න හොරු පෝසත් වෙනවා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මේකේ කමෙන්ට් වැහි වැහැල තිබ්බ නේද මුං නියම බිස්නස්කාරයෝ, ඉර්ශ්යාවට උගේ බිස්නස් වට්ටන්න පාරිබෝගික අධිකාරියට කිව්ව අරක මේක කියලා.

    පිස්සෙක් මගෙනුත් අහල තිබ්බ ලිබර්ටි ප්ලාසා එකේ කවුද එකෙක්ගේ නමක් කියල මලදානයක්.

    අඩුවට දෙනවනං ඕන රෙද්දක් ගන්න යන්නේ අපේ මිනිස්සු. කොහෙවත් ඉන්න හොරු පෝසත් වෙනවා.
    goak un posh idiots...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මූ කියන දවසට බඩුව දෙනවනන් අපේ සල්ලි මොකට දැම්මත් අපිට වැඩක් නෑ..ඒත් ඉතින් දෙන්නම් කාසි වලට බඩු ගන්නෙ මොන ගොනාද බන්...🐵🐵🐵🐵🐵
     
    • Like
    Reactions: castellain