Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Instagram එකේ Bug
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ස්ටග්‍රෑම් නොදන්න එකෙකෙක් නෑ නේ  පොශ්, නොපොශ් හැම එකාටම තියන උලව්වක්නෙ..

පේස්බුක් එකේ " බග් බවුන්ටි " කියල ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියනව 2011 ඉදලා.. මේකෙන් වෙන්නේ පේස්බුක් හා ඒ සම්බන්ධ සයිට්ස් වල බග්ස් හොයා ගන්න උන්ට උන් සල්ලි වලින් ගෙවනවා  උබ උනත් බග් එකක් හොයා ගත්තොත් උන් ගෙවන්න ලෑස්තියි  පහුගිය අවුරුදු 5 ට මුන් බග් හොයා ගත්තු එවුන්ට ඩොලර් මිලියන 4.3 ක් ගෙවල තියනවලු.. ඒක බෙදිලා ගිහින් තියෙන්නෙ බග් හොයා ගනිපු වැඩ්ඩෝ 800ක් අතරේ

ඒ වගේ ෆින්ලන්ඩ් වල අවුරුදු 10 වැඩ්ඩෙකුත් ඉන්ස්ටග්‍රෑම් එකෙ බග් එකක් හොයාගෙන තියනවා   මේක වෙලා තියෙන්නේ 2016 මාර්තු වල,

ඒ කියන්නෙ පොර තමා බග් එකක් හොයාගෙන පේස්බුක් එකෙන් සල්ලි දිනාගනිපු පලවෙනි පොඩි එකා.. ඒකට කොල්ලට පේස්බුක් එකෙන් ඩොලර් 10000ක් ගෙවලලු

කේස් එක වෙලා තියෙන්නෙ මෙහෙමයි , මේ කොල්ලයි උගෙ නිවුන් සහෝදරයයි අවුරුදු දෙකක උදන් ගේම් එකක් කෝඩ් කරල තියනවා, ඒ වගේම මුන් යූටියුබ් වීඩියෝ බලලා IT security ගැන ඉගෙන ගෙන තියනවා..

එහෙම ඉගෙන ගනිපු ඒවගෙන් පොඩි කෝඩ් එකක් ඉන්ස්ටග්‍රෑම් එකේ පොටෝස් වල කමෙන්ට් සෙක්ශන් එකත් එක්ක ටෙස්ට් කරල බලල තියනවා

එතකොට පොරට අහු වෙලා තියනවා, ඒ කෝඩ් එක හරහා ඉන්ස්ටග්‍රෑම් එකේ අනික් උන් දාන කමෙන්ට්ස්, ඕනෙ එකෙක්ට ඩිලිට් කරන්න පුලුවන් කියලා

කොහොමහරි මේක පේස්බුක් එකට මූ කිවට පස්සේ උන් සුටුස් ගාල ෆික්ස් කරලලු

මාධ්‍ය වාර්තා වලට අනුව, මුගෙ ස්කෝලෙ උන්ටත් හිතා ගන්න බෑලු මූ කරපු වැඩේ ගැන.. ඒ වගේම මේ කොල්ලගෙ තාත්තටත් පුදුමයිලු පුතා IT පැත්තෙන් මෙච්චර දුරක් ආපු එක ගැන..

ඒ වගේම මේ කොල්ල කියල තියනවා ඌට පේස්බුක් එකෙන් හම්බුන ඩොලර් 10000 සල්ලි වලින් ෆුට් බෝලයක් , සහ අලුත් බයිසිකලයක් ගන්න වියදම් කරනව කියලා

දැක්කේ මෙතනින් - https://www.theguardian.com/technology/2016/may/03/instagram-comment-bug-10-year-old-hacking-finland-reward

[QUOTE="Maxxwell, post: 20156667, member: 494855"] [CENTER][IMG]http://images.techtimes.com/data/images/full/208342/instagram-account-switching.png[/IMG] [SIZE="5"][COLOR="Purple"]ඉන්ස්ටග්‍රෑම් නොදන්න එකෙකෙක් නෑ නේ :rofl: පොශ්, නොපොශ් හැම එකාටම තියන උලව්වක්නෙ.. :lol: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]පේස්බුක් එකේ [/COLOR]"[COLOR="Red"] බග් බවුන්ටි [/COLOR]" [COLOR="DarkOrange"]කියල ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියනව 2011 ඉදලා.. මේකෙන් වෙන්නේ පේස්බුක් හා ඒ සම්බන්ධ සයිට්ස් වල බග්ස් හොයා ගන්න උන්ට උන් සල්ලි වලින් ගෙවනවා :cool: උබ උනත් බග් එකක් හොයා ගත්තොත් උන් ගෙවන්න ලෑස්තියි :rofl: පහුගිය අවුරුදු 5 ට මුන් බග් හොයා ගත්තු එවුන්ට ඩොලර් මිලියන 4.3 ක් ගෙවල තියනවලු.. ඒක බෙදිලා ගිහින් තියෙන්නෙ බග් හොයා ගනිපු වැඩ්ඩෝ 800ක් අතරේ :shocked::shocked: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]ඒ වගේ ෆින්ලන්ඩ් වල අවුරුදු 10 වැඩ්ඩෙකුත් ඉන්ස්ටග්‍රෑම් එකෙ බග් එකක් හොයාගෙන තියනවා :lol: :shocked: මේක වෙලා තියෙන්නේ 2016 මාර්තු වල, :dull: ඒ කියන්නෙ පොර තමා බග් එකක් හොයාගෙන පේස්බුක් එකෙන් සල්ලි දිනාගනිපු පලවෙනි පොඩි එකා.. ඒකට කොල්ලට පේස්බුක් එකෙන් ඩොලර් 10000ක් ගෙවලලු :P:P [/COLOR][COLOR="Red"] [/COLOR][COLOR="darkorchid"][/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="Sienna"]කේස් එක වෙලා තියෙන්නෙ මෙහෙමයි , මේ කොල්ලයි උගෙ නිවුන් සහෝදරයයි අවුරුදු දෙකක උදන් ගේම් එකක් කෝඩ් කරල තියනවා, ඒ වගේම මුන් යූටියුබ් වීඩියෝ බලලා IT security ගැන ඉගෙන ගෙන තියනවා.. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]එහෙම ඉගෙන ගනිපු ඒවගෙන් පොඩි කෝඩ් එකක් ඉන්ස්ටග්‍රෑම් එකේ පොටෝස් වල කමෙන්ට් සෙක්ශන් එකත් එක්ක ටෙස්ට් කරල බලල තියනවා :eek: එතකොට පොරට අහු වෙලා තියනවා, ඒ කෝඩ් එක හරහා ඉන්ස්ටග්‍රෑම් එකේ අනික් උන් දාන කමෙන්ට්ස්, ඕනෙ එකෙක්ට ඩිලිට් කරන්න පුලුවන් කියලා :dull::lol: කොහොමහරි මේක පේස්බුක් එකට මූ කිවට පස්සේ උන් සුටුස් ගාල ෆික්ස් කරලලු :lol:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Lime"]මාධ්‍ය වාර්තා වලට අනුව, මුගෙ ස්කෝලෙ උන්ටත් හිතා ගන්න බෑලු මූ කරපු වැඩේ ගැන.. ඒ වගේම මේ කොල්ලගෙ තාත්තටත් පුදුමයිලු පුතා IT පැත්තෙන් මෙච්චර දුරක් ආපු එක ගැන..[/COLOR][/SIZE] [B][SIZE="6"][COLOR="Red"]ඒ වගේම මේ කොල්ල කියල තියනවා ඌට පේස්බුක් එකෙන් හම්බුන ඩොලර් 10000 සල්ලි වලින් ෆුට් බෝලයක් , සහ අලුත් බයිසිකලයක් ගන්න වියදම් කරනව කියලා :) [/COLOR][/SIZE][/B] [/CENTER] [I][LEFT][SIZE="4"]දැක්කේ මෙතනින් - [url]https://www.theguardian.com/technology/2016/may/03/instagram-comment-bug-10-year-old-hacking-finland-reward[/url][/SIZE][/LEFT][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom