Instagram එකේ කාගෙ හරි post, story auto download වෙන්න හදන්න system එකක් නැද්ද
App අරගෙන එයාගෙ profile එක download කරගන්න එක නෙමේ මම කියන්නෙ
අදාල පුද්ගලයා මොකක් හරි upload කරලා තියෙද්දි අපේ data on නම් ඒක auto download වෙන්න හදන්න

WhatsApp වල auto media download වෙනවා වගේ..