පට්ට photo එකක් හරි video එකක් හරි instagram එකේ දැක්කම අපි කරන්නේ ඕක ඉතින් phone එකට හරි computer එකට හරි download කර ගන්න එක නේ.
ඕක කරන්න පුළුවන් computer එකක නම් firebug වගේ tool එකකින්. මේ තියෙන්නේ ඊට වැඩ ලේසි පිළිවෙලට එක කරන්න පුළුවන් විදිහක්:
http://downloadgram.com
මේ site එකේ Instagram share URL එක paste කරන්න. "Download" click කරාම download link එක ගන්න පුළුවන්.
නැත්තම් instagram URL එකේ "instagram" කියන කොටස "downloadgram" කියල වෙනස් කරලා enter කරත් හරි.
මේ තියෙන්නේ කරන විදිහ video එක: