Instagram vs ඇත්ත ජීවිතේ🤣😂🤣

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,202
    113
    Gotland
    ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද

    පොෂ් හොටෙල් වල ඒම තේකක් දෙද්දී මේ වගේ ඩේකරේෂන් එකක් දාල තීනවා
     
    • Like
    Reactions: Mr.dark