Instagram vs ඇත්ත ජීවිතේ🤣😂🤣
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,708 113 Kandy Aug 11, 2022 #1 Reactions: laka007, vito and Mr.dark
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,877 113 Fantasy Aug 11, 2022 #2 Honey Bunch said: Click to expand... පොත් ටික විසි කරපු එකෙන් හිතාගත්තා හැටි Reactions: Honey Bunch
Mr.dark Well-known member Jun 2, 2022 4,441 6,322 113 Aug 11, 2022 #3 ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද
ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද
spunkyisii Well-known member Apr 3, 2016 10,772 19,729 113 Aug 11, 2022 #4 Honey Bunch said: Click to expand... Me gani kohomat gode wage neh
sakilla Well-known member Nov 12, 2020 4,175 6,685 113 කොහෙ හරි කනත්තක Aug 11, 2022 #5 සත්‍ය වැටහිලා නිර්වාණය අවබෝධ වුනා
pavithra_uk Well-known member Oct 6, 2009 53,530 22,199 113 Gotland Aug 11, 2022 #6 Mr.dark said: ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද Click to expand... පොෂ් හොටෙල් වල ඒම තේකක් දෙද්දී මේ වගේ ඩේකරේෂන් එකක් දාල තීනවා Reactions: Mr.dark
Mr.dark said: ඔක්කොම හරි මට කියපන් මේ කෙල්ල තේකක් බොන ගමන් රතු පාට මල් ටිකක් පීරිසියෙ දාගෙන මොන මගුලක් කරනවද සමන්තභද්‍ර ගෙ නිල්කටරොළු වගේ එකක්වත්ද Click to expand... පොෂ් හොටෙල් වල ඒම තේකක් දෙද්දී මේ වගේ ඩේකරේෂන් එකක් දාල තීනවා