පොඩි උදව්වක් ඕනෙ.instargram password එකක් තියෙනව(කෙල්ලගෙ account එක.කෙල්ලමයි දුන්නෙ සැක නම් බලන්න කියල මාස 2කට විතර කලින්.හැබැයි මම log උනා කියල කෙල්ලට නොදැනෙන්න log වෙන්න ඕනෙ.(සැක නෑ කියල පෙන්නන්න
).උදව්වක් කරපන් මචන්ලා පුළුවන් නම්.
දන්නව වැඩියි.. අංකයයි, ගෙදර ලිපිනයයි දැනගත්තම මැල්වෙයාර් එක ඔයා වෙන්න ඇති නේද?කෙල්ලගේ whatsapp number එකයි, ගෙදර address එකයි දෙන්න
මං ඒකට මල්වෙයර් එකක් යවන්නම්
එතකොට කෙල්ලට phone එකේ notification බලන්න බෑ
ඒ කියන්නේ උබ log වුණා කියලා දන්නෙත් නෑ
මොකක්ද මේ විකාරේ@newbie1 ළඟ ඉන්න වෙලාවක එයාගේ ගිණුමට පිවිසෙන්න. පළවන දැනුම්දීම දකීවි. ඉන්පසුව ගිණුමෙන් නික්මෙන්න (ලොග්අවුට්) එපා. දැන් හරිද? මම ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන්නේ නැහැ නමුත් ප්‍රසිද්ධ සේවාවල පොදු සැකැස්ම අනුව නොනික්මුන උපාංග වලින් ප්‍රවේශ වන විට දැනුම්දීමක් පෙන්වන්නේ නැහැ.
එනමුත් සියළුම උපාංග විටින් විට ගිණුම භාවිතා කරන විට අදාළ වේලා මුද්‍රාව සමඟ අ.ජා.කේ (අයිපී) ලිපිනය සහිත සටහනක් වදිනවා. එය අබල (ඩිසේබල්) කිරීමට විකල්පයක් තිබෙනවාද නම් දන්නේ නැහැ නමුත් සැකසුම් හරහා බැලුවහොත් මිසක ඒවා දකින්නේ නැහැ.
එයාව නිතර සැක කරන බව දැනීම හරිමදි වගේ නම් ඉහත විසඳුම හොඳයි. නමුත් ඔබට ඇයව විශ්වාස නැතිනම් හෝ ඔබලා අතර යහපත් හිතවත්කමක් නැතිනම් ඔය මොනවා කළත් කිසිම තේරුමක් නැහැ; හොරෙන් ඕනැ තරම් දේවල් කරන්න පුළුවන්, ඉහත සේවාවම හෝ ඔබ දන්නා දුරකථනය නොවෙන්නත් පුළුවන්නේ. එහෙම දේවල් නොවෙන්න හොඳින් රැකබලා ගැනීම හා නිතර ළඟින් සිටීම ඔබගේ යුතුකමක් හා වගකීමක්. ඇගේ දෙමාපියන් ඇයව මෙතෙක් කල් හොඳින් බලාගත්තා නම් දැන් දුවව බලාගැනීමේ වගකීම ඔබට බාරයි.ලේසි නෑ පුතේ..
දන්නව වැඩියි.. අංකයයි, ගෙදර ලිපිනයයි දැනගත්තම මැල්වෙයාර් එක ඔයා වෙන්න ඇති නේද?![]()
ඇයි? මොකක්ද ගැටළුව?මොකක්ද මේ විකාරේ
අමො අමෝ හ සර්ඇයි? මොකක්ද ගැටළුව?
අළුත් කෙනෙක්, නැතිනම් අදහසක් ගන්න ඕන නිසා කවුරුහරි ව්‍යාජ ගිණුමක් හදාගෙන. මොනව වුනත් දකින හැමෝටම පොඩි උපදෙසක් දෙන්න හිතුනා; නහ ගන්න අය එමටයි.
හිනාව නෙවෙයි. මං දැකලා තියෙයි මීට වඩා සබඳතා පිළිබඳව ප්‍රශ්න ගැන නූල් දාලා තියනවා. ඒවාට උත්තර බඳින එවුන් දාන අමු අසික්කිත කතා අප්‍රසන්නයි. අහම්බයෙන් දකින අදාළම නැති අපිටත් එලකිරියට එන්න එපා වෙනවා. ඇත්තටම කිසියම් ප්‍රශ්නයක් ඇත්තටම තියන හෝ අත්දකිමින් ඉන්න පුද්ගලයෙක් ගොනෙක් නොවුනත් ඒවා කියවන විට මානසිකව කඩා වැටෙනවා හෝ රූපවාහිනී දැන්වීම් වගේ දකින්න තිබෙන නිසා දෛනික ජීවිතයේ දී තමන්ගේ සබඳතාව පිළිබඳව අවිනිශ්චිත බවක්, වැරදි හැඟීමක්, වැටහීමක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩියි. එක බල්ලෙක් නෑ හරි හමං දෙයක් කියන්න..අමො අමෝ හ සර්
මොකක්ද මේ භාශාවළඟ ඉන්න වෙලාවක එයාගේ ගිණුමට පිවිසෙන්න. පළවන දැනුම්දීම දකීවි. ඉන්පසුව ගිණුමෙන් නික්මෙන්න (ලොග්අවුට්) එපා. දැන් හරිද? මම ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන්නේ නැහැ නමුත් ප්‍රසිද්ධ සේවාවල පොදු සැකැස්ම අනුව නොනික්මුන උපාංග වලින් ප්‍රවේශ වන විට දැනුම්දීමක් බොහෝ දුරට පෙන්වන්නේ නැහැ.
එනමුත් සියළුම උපාංග විටින් විට ගිණුම භාවිතා කරන විට අදාළ වේලා මුද්‍රාව සමඟ අ.ජා.කේ (අයිපී) ලිපිනය සහිත සටහනක් වදිනවා. එය අබල (ඩිසේබල්) කිරීමට විකල්පයක් තිබෙනවාද නම් දන්නේ නැහැ නමුත් සැකසුම් හරහා බැලුවහොත් මිසක ඒවා දකින්නේ නැහැ.
ඔයා ලිපි ලියන්නේ මෙහෙමද නැතිනම් ට්‍රාන්ස්ලේටර් දාලා ලිපියක් ට්‍රාන්ස්ලේට් කලාදකළවම් අඩු සිංහල භාෂාව![]()
ලිපි සාමාන්‍යයෙන් ලියන භාෂාවෙන් බොහොම සැලකිල්ලෙන්නේ ලියන්නේ.ඔයා ලිපි ලියන්නේ මෙහෙමද නැතිනම් ට්‍රාන්ස්ලේටර් දාලා ලිපියක් ට්‍රාන්ස්ලේට් කලාද
ඇත්ත.මේකෙ ඒ වගේ කැත කථා ඕනෙ තරම් දානව.පුළුවන් තරම් ඒව ignore කරන එක තමයි හොඳ.හිනාව නෙවෙයි. මං දැකලා තියෙයි මීට වඩා සබඳතා පිළිබඳව ප්‍රශ්න ගැන නූල් දාලා තියනවා. ඒවාට උත්තර බඳින එවුන් දාන අමු අසික්කිත කතා අප්‍රසන්නයි. අහම්බයෙන් දකින අදාළම නැති අපිටත් එලකිරියට එන්න එපා වෙනවා. ඇත්තටම කිසියම් ප්‍රශ්නයක් ඇත්තටම තියන හෝ අත්දකිමින් ඉන්න පුද්ගලයෙක් ගොනෙක් නොවුනත් ඒවා කියවන විට මානසිකව කඩා වැටෙනවා හෝ රූපවාහිනී දැන්වීම් වගේ දකින්න තිබෙන නිසා දෛනික ජීවිතයේ දී තමන්ගේ සබඳතාව පිළිබඳව අවිනිශ්චිත බවක්, වැරදි හැඟීමක්, වැටහීමක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩියි. එක බල්ලෙක් නෑ හරි හමං දෙයක් කියන්න..
හොඳට ගෙවල් දොරවල්, වාහන තියන පවුල්වල බිරිඳ හෝ සැමියා පිට යාම නිසා අවුල්වුන තැන් වලදී යාළු මිත්‍රයොයි, අසල්වාසිනුයි එකුතු වෙලා ඒ පවුල් විනාශ කරලා දාපු අවස්ථා මං පෞද්ගලිකව ඕන තරම් දැකලා තියෙයි. එකෙක් කියන්නේ නෑ උඹලා තව ටික දවසකින් වැහැරිලා යනවා දරුවන් ගැන හිතලා උන්ට අම්මෙක් තාත්තෙක් සහ අනාගතයක් තියෙන්න ඕන නිසා එකට ඉඳපන් කියලා. උන්ට ජාතක වෙච්ච පුත්තුනේ එලකිරියේ ඉන්නේ.
@avjayarathne ගේ වගේ විහිළු නම් ඉතිං කමක් නැහැ![]()