එළස්ස්..
උඹ keyboard එක PC කනෙක්ට් කලේ Line in එකෙන්ද, නැත්තම් keyboard එකේම PC එකට connect කරන්න තියෙන ports වලින්ද?
මගෙ තියෙන්නෙ හද්ද පරණ keyboard එකක් බං.
නැත්තම් ට්‍රැක් ටිකක් කරලා share කරන්න තිබ්බ.
යන්තම් යන්තම් ප්ලේ කරන්න පුළුවන්.
උඹේ keyboard model no. එක මොකද්ද?mage psr s 650 yamaha ekak bun.එළස්ස්..
උඹ keyboard එක PC කනෙක්ට් කලේ Line in එකෙන්ද, නැත්තම් keyboard එකේම PC එකට connect කරන්න තියෙන ports වලින්ද?
මගෙ තියෙන්නෙ හද්ද පරණ keyboard එකක් බං.
නැත්තම් ට්‍රැක් ටිකක් කරලා share කරන්න තිබ්බ.
යන්තම් යන්තම් ප්ලේ කරන්න පුළුවන්.
උඹේ keyboard model no. එක මොකද්ද?
..umbe model eka kiwwanam system ekak kiyanna tibba.
..mama nam connect karanne out eken......sonar thamai software eka
........cable ekanam nomel printer cable eka bunzz
mage psr s 650 yamaha ekak bun...umbe model eka kiwwanam system ekak kiyanna tibba.
..mama nam connect karanne out eken......sonar thamai software eka
........cable ekanam nomel printer cable eka bunzz
![]()
මගෙ තියෙන්නෙ Yamaha PSR 195 එකක් බං..
හෙන පරණ එකක්.
මම පොඩි කාලෙ ගෙනත් දුන්නෙ ඒක.
ඒ මඟුලේ බීට් එහෙම නෑ සිංහල සිංදු වලට හරියන ඒවා.
බීට් 100න් 5, 6ක් විතර තමයි වැඩක් ඇති බීට් තියෙන්නේ.
අනික්වා මෙලෝ වැඩක් නෑ.
කොච්චි තලනව වගේ ඒ beats.
ඒ මදිවට keys 3, 4ක් විතර වැඩ කරන්නෙ නෑ.
අළුතෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.
අත්‍යවශ්‍ය නැති නිසා සහ සල්ලි නැති නිසා තියෙන එකෙන් ප්ලේ කරනව ඔහේ.mama danna widihata machan oke midi out ekak tiyanawaමගෙ තියෙන්නෙ Yamaha PSR 195 එකක් බං..
හෙන පරණ එකක්.
මම පොඩි කාලෙ ගෙනත් දුන්නෙ ඒක.
ඒ මඟුලේ බීට් එහෙම නෑ සිංහල සිංදු වලට හරියන ඒවා.
බීට් 100න් 5, 6ක් විතර තමයි වැඩක් ඇති බීට් තියෙන්නේ.
අනික්වා මෙලෝ වැඩක් නෑ.
කොච්චි තලනව වගේ ඒ beats.
ඒ මදිවට keys 3, 4ක් විතර වැඩ කරන්නෙ නෑ.
අළුතෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.
අත්‍යවශ්‍ය නැති නිසා සහ සල්ලි නැති නිසා තියෙන එකෙන් ප්ලේ කරනව ඔහේ.
midi cable ekak hoyagathtanam cpu ekata gahala sound editing software ekakin rec karanna puluwan

mama danna widihata machan oke midi out ekak tiyanawamidi cable ekak hoyagathtanam cpu ekata gahala sound editing software ekakin rec karanna puluwan
ehemath nathtan bun phone out eka cpu ekata line in karala jet audio eken record karahan![]()
මම ඒක කෑලි වලට ගැලෙව්ව බං.
ඒත් audio out ගන්න විදියක් හොයාගන්න බැරි වුනා.
පස්සෙ ස්පීකර් දෙකට වයර් 4ක් පාස්සලා ඒක එලියට අරන් amplifier එකකට දුන්නා.
ඒක PC එකේ line in එකට දෙන්න බයයි මොකද වැඩි watt ගාණන් එන නිසා.
කාලයක් සෑහෙන සද්දෙට ප්ලේ කලා.
පස්සෙ අයින් කරලා දැම්මා ආයෙ.
එළ එළ, PSR-S910 එකක් බැලුවා ebay/amazon එකේ..
ටිකක් ගණන් බං.
කවදහරි ඕකක් ගන්නවා අනිවා..910 ekanam ela bun 1.57 k wage wenawa yamaha eke ....duty frree nam 1.20ta ganna puluwanluමම ඒක කෑලි වලට ගැලෙව්ව බං.
ඒත් audio out ගන්න විදියක් හොයාගන්න බැරි වුනා.
පස්සෙ ස්පීකර් දෙකට වයර් 4ක් පාස්සලා ඒක එලියට අරන් amplifier එකකට දුන්නා.
ඒක PC එකේ line in එකට දෙන්න බයයි මොකද වැඩි watt ගාණන් එන නිසා.
කාලයක් සෑහෙන සද්දෙට ප්ලේ කලා.
පස්සෙ අයින් කරලා දැම්මා ආයෙ.
එළ එළ, PSR-S910 එකක් බැලුවා ebay/amazon එකේ..
ටිකක් ගණන් බං.
කවදහරි ඕකක් ගන්නවා අනිවා..

digatama karagena palayan.. thawa music karapuwa thiyanawa nam upload karapan.. REP+++++++