http://www.facebook.com/pages/Lanka-true-news/369549889764281
http://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/163791280420332
.
මචන්ලා මේ වගේ නමක් ත්‍රෙඩ් එකට දැම්මට මම ත්‍රිවිද රත්නෙන්ම සමාව ගන්නවා. උම්බලත් මට සමා වෙයල්ලා. එත් බලපන් මේ මිනිස්සු බුදු දහමට කරල තියන්න විනාසේ මේ පේජ් එකට ගිහිල්ලා. උපේක්ෂාවෙන් මේ දිහා බලපන්. ඊයේ මම ත්‍රෙඩ් එකක් දැක්ක ධර්මපාලතුමාට බැනපු. මම මොකෙක්ගෙවත් රෙප් කපන එකෙක්වත් තව කෙනෙක්ගෙ අදහස් දැක්වීමේ අයිතියට එරෙහිවෙන එකෙක්වත් එවෙයි. ඒ නිසා මම ඒක ගනන් ගත්තෙවත් කමේට් කරන්න ගියේවත් නෑ. මට තේරෙන විදියට නම් මේ දවස් වල අපේ රටේ ආගම් අතර භේද භින්න කිරීමකට ගොඩක් ලොකු සැලසුමක් කොහේහෝ දියත් කරල තියනව කියලයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේවගේ දේවල් කරන පුද්ගලයො හොයල බලල අනිවාර්යයෙන්ම අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම් කරලා මේවගේ මුල හොයාගෙන ඒ දේවල් විනාස කරලා දාන්න ඔනි. මේ දේවල් වෙන්නෙ නිකම් වෙන්න බැහැ. රටේ ලොකු ප්‍රශ්නයක් ආරවුලක් ඇතිකරන්න කවුරු හරි හදන ලොකු සැලැස්මක්. ඔයාලා මේ ෆේස්බුක් පේජ් එකට ගිහින් රෙපෝර්ට් කරන්න. අද පවතින තාක්ශණෙත් එක්ක මේ පුද්ගලයො හොයාගන්න ක්‍රමයක් අනිවාර්යයෙන්ම ඇති කියලයි මට හිතෙන්නේ. අපි මේවට කලබල වීමට වඩා සිහි නුවණින් කල්පනා කරලා හොඳ තීරණ ගමු. ජාතීන් අතර ආගම් අතර විරසක නැති කරලා සාමය සමගිය පතුරවමු. මේ වගේ පුද්ගලයින්ගේ යටි අදහස් ඉටුවීමට ඉඩ නොතබමු.





යකෝ හැම එකාටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකෙ නම. මචන් චේතනහං භික්කවේ කම්මං කරොති චේතයිත්වා කම්මං වදාමි කායේන වාචාය මනසා. මේකෙ මගෙ චේතනාව මොකක්ද කියල බලපල්ලා. මේක තමයි අපේ එවුන්ගේ ප්‍රශ්නේ. හොඳ දාහක් තිබ්බොත් ඒ හොඳ දාහ ගැන කතා කරන්නේ නෑ. කතා කරන්නේ නරක එක ගැන. මට ඔනි උනේ මට බැනල හරි කමක් නෑ. මේ ලින්ක් දෙකේ කිලික් කරල තියන ඒව බලල උඹල මේ ත්‍රෙඩ් එකත් සම්පූර්ණයෙන් කියවීම. ඒක තේරුම් ගනිල්ලා. මම බුදු දහම රැකගමු කියල නම දැම්ම නම් උම්බල ඇවිත් මේ ත්‍රෙඩ් එක කියවයිද? පිටින් තියනදේ ගැන නෙවෙයි අභ්‍යන්තරේ ගැන හිතපල්ලා, දැන් තවත් මගේ රෙප් කපපල්ලා.
Last edited:





