පියාගෙ ත්‍රීරෝදරතේ මුලින්ම දාලා තිබ්බෙ ජනශක්ති එකේ එකපාරක් accident වෙලා චප්ප ජුරුස් වෙලා ගෙව්වෙ 20යි හදන්න ගියා ලක්ශෙකට කිට්ටුව ඊටපස්සෙ අලියාන්ස් එකේ දැම්මා,මේ සැරේ වාරිකේ 21500ක් කියනවා පියාගෙ වයස වැඩි නිසාද ඒ වගේ ගානක් කියන්නෙ නැත්නම් නෝමල්ද මම 2023 ගෙවද්ඩි වාරිකේ 13යි ගානක් වගේ මතක පියා කියනවා සෙලින්කෝ වලට මාරු කරමු කියලා මම දැන් mk මගෙ නමට හරවන් අලියාන්ස් එකේම තියන් ඉන්නද නැත්නම් සෙලින්කෝ දාන්නද සෙලින්කෝ හොදයිද

