Insurance හුටපට

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    පියාගෙ ත්‍රීරෝදරතේ මුලින්ම දාලා තිබ්බෙ ජනශක්ති එකේ එකපාරක් accident වෙලා චප්ප ජුරුස් වෙලා ගෙව්වෙ 20යි හදන්න ගියා ලක්ශෙකට කිට්ටුව ඊටපස්සෙ අලියාන්ස් එකේ දැම්මා,මේ සැරේ වාරිකේ 21500ක් කියනවා පියාගෙ වයස වැඩි නිසාද ඒ වගේ ගානක් කියන්නෙ නැත්නම් නෝමල්ද මම 2023 ගෙවද්ඩි වාරිකේ 13යි ගානක් වගේ මතක පියා කියනවා සෙලින්කෝ වලට මාරු කරමු කියලා මම දැන් mk මගෙ නමට හරවන් අලියාන්ස් එකේම තියන් ඉන්නද නැත්නම් සෙලින්කෝ දාන්නද සෙලින්කෝ හොදයිද
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,382
    8,852

    Piya kiwwama therunne na
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පියාගෙ ත්‍රීරෝදරතේ මුලින්ම දාලා තිබ්බෙ ජනශක්ති එකේ එකපාරක් accident වෙලා චප්ප ජුරුස් වෙලා ගෙව්වෙ 20යි හදන්න ගියා ලක්ශෙකට කිට්ටුව ඊටපස්සෙ අලියාන්ස් එකේ දැම්මා,මේ සැරේ වාරිකේ 21500ක් කියනවා පියාගෙ වයස වැඩි නිසාද ඒ වගේ ගානක් කියන්නෙ නැත්නම් නෝමල්ද මම 2023 ගෙවද්ඩි වාරිකේ 13යි ගානක් වගේ මතක පියා කියනවා සෙලින්කෝ වලට මාරු කරමු කියලා මම දැන් mk මගෙ නමට හරවන් අලියාන්ස් එකේම තියන් ඉන්නද නැත්නම් සෙලින්කෝ දාන්නද සෙලින්කෝ හොදයිද
    Insurance deka thunakin quotation aran balapan. Slic, ceylinco wage ewagenuth.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    පියාගෙ ත්‍රීරෝදරතේ මුලින්ම දාලා තිබ්බෙ ජනශක්ති එකේ එකපාරක් accident වෙලා චප්ප ජුරුස් වෙලා ගෙව්වෙ 20යි හදන්න ගියා ලක්ශෙකට කිට්ටුව ඊටපස්සෙ අලියාන්ස් එකේ දැම්මා,මේ සැරේ වාරිකේ 21500ක් කියනවා පියාගෙ වයස වැඩි නිසාද ඒ වගේ ගානක් කියන්නෙ නැත්නම් නෝමල්ද මම 2023 ගෙවද්ඩි වාරිකේ 13යි ගානක් වගේ මතක පියා කියනවා සෙලින්කෝ වලට මාරු කරමු කියලා මම දැන් mk මගෙ නමට හරවන් අලියාන්ස් එකේම තියන් ඉන්නද නැත්නම් සෙලින්කෝ දාන්නද සෙලින්කෝ හොදයිද
    Full insurance තිබිලා 20ද ගෙව්වේ? :shocked:

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් or සෙලින්කෝ දාපන්කෝ. අනිත් කිසිම එකක් හොදයි කියන්න බෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,912
    113
    Cooperative,MBSL,SANASA, ganan aduyi

    habayi Claim gana guarantee karanna ba,
    gewanwa habayi on the spot nemeyi
    tikak watha wenna weyi

    2020 dith man gewwe Full eka 17000 yi ne Allianz wheel ekata
    :eek: