insurance agent commission

Rawanaa

Active member
  • Jan 29, 2019
    243
    136
    43
    මචන්, Life insurance එකක් agent හරහා දනකොට agent commission එකක් යනවනේ,
    agent කියක් විතර හම්බවේනවද බන් commission
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    Life Insurance තමා මම නම් හොයන්නෙ vehicle Insurance ගැන නම් දන්නේ නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,935
    71,171
    113
    මචන්, Life insurance එකක් agent හරහා දනකොට agent commission එකක් යනවනේ,
    agent කියක් විතර හම්බවේනවද බන් commission
    Only from a new policy right? Oka Anual premium eken 25%da?

    Vehicle nam wadinawa athi every year aluth ekak widiyata yana nisa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Union එකේ 35% ද කොහෙද. First 3 years වලට විතරයි.
    SLIC එකෙත් ඒ ගානම වෙන්න ඔනි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    from monthly premium :(
    ඔව් බන්. First 3 years විතරයි උන්ට කොමිශන් එක යන්නේ.
    මන් yearly ගෙවන්නේ.
    අපේ ගෙදර කෙනෙක් මන් දාන්න කලින් අවුරුද්දේ දැම්මේ. හරියටම අවුරුදු 3නම සල්ලි ගෙදරට ඇවිල්ලා අරන් යනවා. මේ අවුරුද්දේ කොල් එකක්වත් දුන්නේ නැ.
    මගේ එකේ 3rd year එක මේ අවුරුද්දේ, කලින්ම මතක් කරලා හරියට ඩෙට් එකට ගෙදරට ඇවිත් සල්ලිත් අරන් ගියා.

    දැම්ම එකා දාද්දිම කිව්වා අවුරුදු තුන අනිවාරෙන් ගෙවන්න. ඊට පස්සේ කැන්සල් කරත් කමක් නැ කියලා 😂
     
    • Haha
    Reactions: Mugen

    thanks :)
    Celinco එකේ නම් 3 years වෙන්න බැ අපේ එකා ගෙන් බෙරුමක් නැ මගුල, අපෙ එක 3 years වලට වඩා පරනයි
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    thanks :)
    Celinco එකේ නම් 3 years වෙන්න බැ අපේ එකා ගෙන් බෙරුමක් නැ මගුල, අපෙ එක 3 years වලට වඩා පරනයි
    Ceylinco නම් දන්නේ නැ. ඔකේ ලයිෆ් ඉන්සුරන්ස් අවුල් කියනවා බන්.
    මොටර් ඉන්සුරන්ස් වලනම් සෙලින්කෝ වලත් 35%යි වෙන්න ඔනි. මන් වහනෙට මුලින් සෙලින්කෝ දාල agent කාරයා ආපු ප්‍රිමියම් එකෙ ලොකු ගානක් අඩු කරා ඌගේ කොමිශන් එකෙන් ගානක් අඩු කරනවා කියලා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    ඔව් බන්. First 3 years විතරයි උන්ට කොමිශන් එක යන්නේ.
    මන් yearly ගෙවන්නේ.
    අපේ ගෙදර කෙනෙක් මන් දාන්න කලින් අවුරුද්දේ දැම්මේ. හරියටම අවුරුදු 3නම සල්ලි ගෙදරට ඇවිල්ලා අරන් යනවා. මේ අවුරුද්දේ කොල් එකක්වත් දුන්නේ නැ.
    මගේ එකේ 3rd year එක මේ අවුරුද්දේ, කලින්ම මතක් කරලා හරියට ඩෙට් එකට ගෙදරට ඇවිත් සල්ලිත් අරන් ගියා.

    දැම්ම එකා දාද්දිම කිව්වා අවුරුදු තුන අනිවාරෙන් ගෙවන්න. ඊට පස්සේ කැන්සල් කරත් කමක් නැ කියලා 😂
    Eka thamai siddiya. Mage car eke insurance eka damma eka ape durin neyo wenawa. Mul aurudu 3ma wage u mata mathak kara. 4 weni aurudde u mathak kareth ne mata mathak uneth sathiyak withara pahu wela. Thawa tiken dadayak kannath wenawa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Eka thamai siddiya. Mage car eke insurance eka damma eka ape durin neyo wenawa. Mul aurudu 3ma wage u mata mathak kara. 4 weni aurudde u mathak kareth ne mata mathak uneth sathiyak withara pahu wela. Thawa tiken dadayak kannath wenawa.
    Ow ow. Thawa unta target archive karama bonus ehemath hambenawa.