insurance help

ec2-user

Member
Nov 5, 2014
5
0
1
Hi friends,
මගෙ ඉන්ෂුවරන්ස් කර්ඩ් 1ක ලබිල තියෙන්නෙ නමුත් ගෙවිම කලෙ නැ, ඩන් මස 6ක් වෙ.මෙය නොගව වහනය පවිච්චි කලොත් මොකඩ වෙන්නෙ.
(insurance broker kenek thame mage insurance karanne, ayala slli illanneth na)
 

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Hi friends,
    මගෙ ඉන්ෂුවරන්ස් කර්ඩ් 1ක ලබිල තියෙන්නෙ නමුත් ගෙවිම කලෙ නැ, ඩන් මස 6ක් වෙ.මෙය නොගව වහනය පවිච්චි කලොත් මොකඩ වෙන්නෙ.
    (insurance broker kenek thame mage insurance karanne, ayala slli illanneth na)

    මචන්, මෙහෙමයි .

    ඔයාට card එක ලැබුනට, insurance cover එකට අදාල premium එක, insurance එක පටන් ගත්ත දවසේ ඉදල දවස් 60ක් ඇතුලත ඉන්සුරන්ස් company එකට ලැබිල තියෙන්න ඕන. ඒක තමා general ඉන්සුරන්ස් වල premium payment warranty කියල තියෙන්නේ. ඒක ස්ටෑන්ඩර්ඩ් එකක්. බ්‍රෝකර් ඉල්ලුවේ නෑ කියන එක, අදාළ නෑ මචන්.

    ඉතින්, ඒ සහන කාලය ඇතුලත අදාළ premium එක ගෙවලා නැත්තම්, ඔයාට ඉන්සුරන්ස් එකක් නෑ වගේ තමා . non-payment වලට policy එක cancel කරලා ඇති system එකෙන්.

    1. වාහනේ accident එකක් වෙලා claim කරන්ඩ බෑ
    2. උසාවි යන්න උනොත් වලංගු රක්ශණයක් නැතුව වාහනයක් ධාවනය කිරීමටත් වැරදි කරු වෙනවා.
    3. උඹව බ්ලැක් ලිස්ට් කරන්නත් හැකියාව තියෙනවා, ගෙවීම් පැහැර හැරිය පුද්ගලයෙක් විදිහට.

    ( ඉන්සුරන්ස් company එකෙන් ඔයාට අමතර සහන කාලයක් ලබා දීල තියෙනවානම්, ඒක ලිකිතව ඉල්ල ගන්න. නැත්තම් වලංගු නෑ ).

    hotline එකට call කරලා අහපන්, policy එකේ status මොකද කියල., covid -19ත් එක්ක මොනවා හරි extension එකක් දීලද බලාගන්න.
     
    • Like
    Reactions: chami2015

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙත් මචන් මාර්තු වල අලුත් වුනා...බ්‍රෝකර් තමා ගෙනත් දුන්නේ..කොරෝනා කේස් එක නිසා කොහොමත් මට සල්ලි දාන්න බැරි වුනා..ඊයේ පෙරේදා තමා දැම්මේ..මගේ නම් දවස් 90ක් ඇතුලත තමා දාන්න ඕනේ..බ්රෝකරුත් කෝල් කරලා දාන්න කිව්වා...උඹ දැම්මේ නැත්තම් උඹේ පොලිසි එක කැන්සල් වෙන්න පුළුවන්..ඊළඟට ඉතින් accident එකක් වුනොත් claim කරන්න බෑ..උඹව හැම insurance එකෙන්ම blacklist වෙන්නත් පුළුවන් payment දැම්මේ නෑ කියල... :yes: :yes: