ළඟදී renew කරද්දී TIN number එක ඉල්ලුවද?
lgayyamp Well-known member Jan 16, 2019 3,510 3,550 113 කොලොම්පුරේ Today at 12:30 PM #1 ළඟදී renew කරද්දී TIN number එක ඉල්ලුවද?
ȜMA X Well-known member Jan 25, 2012 5,089 1,316 113 Hamilton, NZ Today at 12:31 PM #2 Insurance - Nope Revenue license - Yes
tharakaf Well-known member Oct 19, 2020 37,493 77,708 113 Today at 12:40 PM #3 ȜMA X said: Insurance - Nope Revenue license - Yes Click to expand... revune license එකට මගෙන් ඉල්ලුවෙ නෑනෙ බන්. සැප්තැම්බර් තමා renew කලේ
ȜMA X said: Insurance - Nope Revenue license - Yes Click to expand... revune license එකට මගෙන් ඉල්ලුවෙ නෑනෙ බන්. සැප්තැම්බර් තමා renew කලේ
ȜMA X Well-known member Jan 25, 2012 5,089 1,316 113 Hamilton, NZ Today at 4:38 PM #4 tharakaf said: revune license එකට මගෙන් ඉල්ලුවෙ නෑනෙ බන්. සැප්තැම්බර් තමා renew කලේ Click to expand... Math September gathe ban. mata eha pathe gathu ekata tin number eka na kiuwama nic eka liyala denna kiuwa.
tharakaf said: revune license එකට මගෙන් ඉල්ලුවෙ නෑනෙ බන්. සැප්තැම්බර් තමා renew කලේ Click to expand... Math September gathe ban. mata eha pathe gathu ekata tin number eka na kiuwama nic eka liyala denna kiuwa.
Anyhacker Well-known member Oct 5, 2026 1,998 1,016 113 United States Today at 4:44 PM #5 Insurance එකට නම් TIN ඉල්ලන්නෙ නෑ බං. ඒත් යනකොට TIN number එක phone එකේ හරි අරන් යන්න, revenue license පැත්තෙන් සමහර තැන්වල ඉල්ලනවා. ඒක නැත්තන් NIC එක ලියලා දෙන්න වෙනවා.
Insurance එකට නම් TIN ඉල්ලන්නෙ නෑ බං. ඒත් යනකොට TIN number එක phone එකේ හරි අරන් යන්න, revenue license පැත්තෙන් සමහර තැන්වල ඉල්ලනවා. ඒක නැත්තන් NIC එක ලියලා දෙන්න වෙනවා.