Insurance

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1. සෞඛ්‍ය රක්ශනය
    මාසික වාරිකය (Premium) = 5007
    කාලය (Term) = වසර 15
    රක්ෂිත මුදල = 500000
    රක්ශිතයන් = 3
    ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 500000
    පූර්නත්වයේදි ගෙවන මුදල = 500000+Bonus

    2. ආයෝජන රක්ශනය
    මාසික වාරිකය (Premium) = 10952
    කාලය (Term) = වසර 15
    රක්ෂිත මුදල = 1600000
    රක්ශිතයන් = 1 (මරනය හෝ ස්තීර අකර්මණ්‍ය වීමක්)
    ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 1600000
    පූර්නත්වයේදි ගෙවන මුදල = 1600000+Bonus

    හරි දැන් බලමු පෙරකී රක්ශන දෙකෙන් මාස 41ක් ගෙවා අවසන් කරන්නේ නම් ලැබෙන මුදල.

    1. සෞඛ්‍ය රක්ශනය
    ගෙවා ඇති මුදල 5007X41=205287
    සරෙන්ඩර් වැලිව් එක 53830 (ආසන්නව 26%)
    ගෙවූ මුදලින් අඩුවීම = 151457

    2. ආයෝජන රක්ශනය
    ගෙවා ඇති මුදල 10952X41=449032
    සරෙන්ඩර් වැලිව් එක 206877 (ආසන්නව 46%)
    ගෙවූ මුදලින් අඩුවීම = 242155

    ඔය දෙක කාලෙකට කලින් මට දීපු surrender value දෙකක්.
    පලවෙනි එක කමක් නෑ කියමු. හොස්පිටල් බිලක් හරි ගෙවනවනේ.

    බලපන් දෙවෙනි එක කොච්චර පාඩුද?
    මරනය හෝ ස්තීර අකර්මණ්‍ය වීමක් දාලා සරෙන්ඩර් වැලිව් එකේදී 50%ටත් අඩු ගානක් දෙන්නේ.
    ඕක ෆික්ස් කරානම් ගෙවපු ගානයි පොලියයි දෙකම ලැබෙනවා.
    ඉන්ශුවරන්ස් කාරයෝ දෙන්නේ ගෙවපු ගානෙන් බාගයයි.
    මරු ඉන්වෙස්ට්මන්ට්.
    ඕක වැඩිකරගන්න කරන්න පුලුවන් දෙයක් නැද්ද?

    Screenshot_20260511_131323.jpg

    Basic Sum Assured කියලා 105088ක් තියෙනවා නේද.
    සරෙන්ඩර් කරද්දි ඕකේ එකතුව වත් දෙන්නේ නැද්ද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එක surrender කරා.
    ගෙවපු මුදල 10952X54 = 591408
    Surrender Value = 296480
    ආසන්න අගයට ගත්තොත් ගෙවපු මුදලෙන් 50% ලැබුනේ.

    පාඩුව 591408-296480=294928

    උබලනම් ඉන්ශුවරන්ස් ඉන්වෙස්ට්මන්ට් වංචාවට අහුවෙන්න එපා.
    ඒ සල්ලි ෆික්ස් කරානම් ගෙවන මුදලයි පොලියයි දෙකම ලැබෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    1. සෞඛ්‍ය රක්ශනය
    මාසික වාරිකය (Premium) = 5007
    කාලය (Term) = වසර 15
    රක්ෂිත මුදල = 500000
    රක්ශිතයන් = 3
    ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 500000
    පූර්නත්වයේදි ගෙවන මුදල = 500000+Bonus

    2. ආයෝජන රක්ශනය
    මාසික වාරිකය (Premium) = 10952
    කාලය (Term) = වසර 15
    රක්ෂිත මුදල = 1600000
    රක්ශිතයන් = 1 (මරනය හෝ ස්තීර අකර්මණ්‍ය වීමක්)
    ප්‍රතිලාභ ප්‍රමාණය (Benefit Amount) = 1600000
    පූර්නත්වයේදි ගෙවන මුදල = 1600000+Bonus

    හරි දැන් බලමු පෙරකී රක්ශන දෙකෙන් මාස 41ක් ගෙවා අවසන් කරන්නේ නම් ලැබෙන මුදල.

    1. සෞඛ්‍ය රක්ශනය
    ගෙවා ඇති මුදල 5007X41=205287
    සරෙන්ඩර් වැලිව් එක 53830 (ආසන්නව 26%)
    ගෙවූ මුදලින් අඩුවීම = 151457

    2. ආයෝජන රක්ශනය
    ගෙවා ඇති මුදල 10952X41=449032
    සරෙන්ඩර් වැලිව් එක 206877 (ආසන්නව 46%)
    ගෙවූ මුදලින් අඩුවීම = 242155

    ඔය දෙක කාලෙකට කලින් මට දීපු surrender value දෙකක්.
    පලවෙනි එක කමක් නෑ කියමු. හොස්පිටල් බිලක් හරි ගෙවනවනේ.

    බලපන් දෙවෙනි එක කොච්චර පාඩුද?
    මරනය හෝ ස්තීර අකර්මණ්‍ය වීමක් දාලා සරෙන්ඩර් වැලිව් එකේදී 50%ටත් අඩු ගානක් දෙන්නේ.
    ඕක ෆික්ස් කරානම් ගෙවපු ගානයි පොලියයි දෙකම ලැබෙනවා.
    ඉන්ශුවරන්ස් කාරයෝ දෙන්නේ ගෙවපු ගානෙන් බාගයයි.
    මරු ඉන්වෙස්ට්මන්ට්.
    ඕක වැඩිකරගන්න කරන්න පුලුවන් දෙයක් නැද්ද?

    View attachment 265730

    Basic Sum Assured කියලා 105088ක් තියෙනවා නේද.
    සරෙන්ඩර් කරද්දි ඕකේ එකතුව වත් දෙන්නේ නැද්ද?
    මම ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එක surrender කරා.
    ගෙවපු මුදල 10952X54 = 591408
    Surrender Value = 296480
    ආසන්න අගයට ගත්තොත් ගෙවපු මුදලෙන් 50% ලැබුනේ.

    පාඩුව 591408-296480=294928

    උබලනම් ඉන්ශුවරන්ස් ඉන්වෙස්ට්මන්ට් වංචාවට අහුවෙන්න එපා.
    ඒ සල්ලි ෆික්ස් කරානම් ගෙවන මුදලයි පොලියයි දෙකම ලැබෙනවා.
    පොඩි හුළඟකටත් ගහන් යන රුපිලක් තියෙද්දි මොන ගොන් හුකන්නද බන් insurance එකක් investment එකක් විදියට අවුරුදු ගානක් දාන්නෙ? උඹට කල්පිරෙන කොට ඔය සල්ලි ඇවිල්ලා ටොපියක් ගන්න ගානට වැටිලා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    පොඩි හුළඟකටත් ගහන් යන රුපිලක් තියෙද්දි මොන ගොන් හුකන්නද බන් insurance එකක් investment එකක් විදියට අවුරුදු ගානක් දාන්නෙ? උඹට කල්පිරෙන කොට ඔය සල්ලි ඇවිල්ලා ටොපියක් ගන්න ගානට වැටිලා
    වෙන හොද රිස්ක් මැනේජ්මන්ට් මොනවාද තියෙන්නෙ .

    ඉන්ශුවර්න්ස් එකෙන් අන්තිමට ගෙවන ගානම හරි ඊට වඩා හරි ගන්න පුලුවන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Investment insurance එකකත් හදිසියේ මැරුනොත් ඔය විදියටද හම්ඛෙන්නේ ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,305
    8,066
    113
    උබ ඉන්සුවරන්ස් එකක් දාද්දි බන් කොටේසන් අරන් හොදට කියවපන්. උන් දාල දෙන මුලු කොටෙසන් එකේම ඇඩොන් උබ ගත්තද? ඔය මැරුනාම, කැඩුනාම දෙන විකාර ඇයි බන් ගත්තේ? මම ස්‍රී ලන්කා එකේ ලයිෆ් එක දාද්දි ඔය සේරම මටත් දාල ඒව්වා. මම හදිසියකදී ලක්ස 15 වගේ කවර් වෙන හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දැම්මා ගොඩක් ඒව අයින් කලා. මට නැතිව තුන් දෙනාටම රු 13000. වසරකට එක්කෙනක්ට ලක්ස 15 ඔක 30 වෙනවා නෝ ක්ලේම් බෝනස් ඇඩ් උනාම. අපිට හිතාගන්න බැරි වෙලාවල් වල තමයි බන් ලෙඩ දුක් එන්නේ. අතේ සල්ලි ලොකු ගානක් තියාගෙන නෑ කවුරුවත්. සේවින් වලින් දීල බන්කොලොත් වෙනවා. ඒකයි ඉන්සුවරන් එකක් කියල තියෙන්න. මාස 8 ගෙව්වම මුලු මුදලම ක්ලේම් කරගන්න පුලුවන් කෙලවෙන්න ලෙඩක් ආවම. ඉන්සුවරන්ස් එකක වටිනාකම දන්න නිසාම මම්ත් දැන් මාස 5 වගේ ඉදන් දිවි තිලින ප්ලෑන් එකට ගෙවාගෙන යනවා. රජයේ හොස්පිටල් වල දවසක් ඉද්දි තමයි නියම ආතල්. :no:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    mageth thiyenne meka thamai 2M basic sum + 25% no claim bonus per year. premium ~rs7600. life insurance, OPD, optical & dental thiyenawa. maturity benefits nathuwa gaththe.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,305
    8,066
    113
    mageth thiyenne meka thamai 2M basic sum + 25% no claim bonus per year. premium ~rs7600. life insurance, OPD, optical & dental thiyenawa. maturity benefits nathuwa gaththe.
    Softlogic wenna athi
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව ගන්න හොඳ investment හෝ medical plan එකක් කියපන්කෝ. මමත් එකක් හොයනවා මේ අවුරුද්දේ පටන් ගන්න ඕන