Code name එක Skylake. අපේ market එකට එන්න මාසයක් වගේ යයි. 6th generation processors වලට එන්නේ අලුත් cpu socket එකක් [ LGA 1151 ] ඒක නිසා 4th generation board එකක් මේ processors එක්ක use කරන්න බැරි වෙයි. මේ තියෙන්නේ release වෙච්ච processors වල details list එක.
මේ තියෙන්නෙ Redlineලගේ price list එක. i3 වල price දාලා නෑ.
හෙට අනිද්දා අලුතින් pc ගන්න, upgrade කරන්න හිතන් ඉන්නවනම් වැදගත් වෙයි post එක

api ethin 4th genaration thama . 6th gen i3 ekak anna nathi wai wage ban 
+