intel core 2

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම හිතන්නේ Dual Core එකේ ඒ කාලේ තිබුන ගානම තමයි තවම තියෙන්නෙත්.. ලංකාවට ගිය කලක්... :( . ඉක්මන් එකේ Dual Core වල දාලා තියෙන ගනන් දැක්කාම පුදුම හිතෙනවා බන්
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    2009 මගෙ යාලුවෙක් ගත්ත 90 කට. ෆුල් සෙට් එකක්.
    මම 2010 දි ගත්ත p4 512 ram used එකක් 27 ට.

    ඩුවල් කෝර් ලබ්බවල් වල දැන් chrome එකවත් හරියට ටැබ් දාල දුවන්න බෑ. අඩනවා pc එක
    ------ Post added on Feb 2, 2022 at 4:08 PM