Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Intel Lunar Lake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2024 දී intel ලා අලුත් CPU එකක් release කරන්න හිතන් ඉන්නවා. මේක ටිකක් පිස්සු CPU එකක් කිවුවොත් හරි/ එකේ නම තමා Luner Lake

[ATTACH=full]230402[/ATTACH]

“With breakthrough power efficiency, the trusted compatibility of x86 architecture and the industry’s deepest catalog of software enablement across the CPU, GPU and NPU, we will deliver the most competitive joint client hardware and software offering in our history with Lunar Lake and Copilot+”

–Michelle Johnston Holthaus, Intel executive vice president and general manager of the Client Computing Group

උඩ ටික දැක්කම තේරෙනවනේ මේකේ ඩිසයින් එක වෙනස් වෙලා කියලා.

ඔව් මේ ප්‍රොසෙසර් එක දැනට ආපු ඔක්කොටම වඩා වෙනස්.

අපි මුලින්ම බලමු Architecture එක

[SPOILER="Old Architecture (Meteor Lake)"][ATTACH=full]230404[/ATTACH][/SPOILER]

Meteor Lake එකේදී CPU cores හා GPU cores වෙන වෙනම තියෙන්නේ. මේ දෙක මැද SoC ( System On Chip) එකත් ඒකටම සම්බන්දව I/O (input output tile) එකත් තියෙනවා. More about SoC

[SPOILER="New Architecture(Lunar Lake)"][ATTACH=full]230405[/ATTACH][/SPOILER]

Lunar Lake වලදී කලින් වගේ tiles 4ක් දකින්න හමෙබ්න්නේ නෑ. ඒ වෙනුවට tile 2ක් විතරයි තියෙන්නේ. ඒ tile 2 ,

Compute tile

SoC tile

Architecture එක ඔහොම වෙනස් වෙද්දී මේකට AI power එකකුත් Add වෙනවා. මේක තමා දැනට මේ processor ගොඩක්ම වෙනස වෙන්න හේතුව.

මොකක්ද AI PC කියන්නේ???

සරලවම CPU + GPU + NPU

මෙතන CPU හා GPU ගැන මම කතා කරන්නේ නෑ. එවුවා හැමෝටම හුරුපුරුදු වචන නිසා. කාට හරි ඕනනම් කියවන්න ලින්ක් දැම්ම

අපි බලමු NPU කියන්නේ මොකක්ද කියලා.

Neural Processing Unit...... මේක තාම සම්පුර්ණ AI power වෙන කොටස මේකෙන් අපිට vector , tensor math, මිනුම් , කරගන්න උදවු වෙනවා.එතකොට අපේ cpu එකේ ALU (Arithmetic & Logical Unit ) එකේ බර අඩු වෙනවා. අනික AI එකේන graphic වලටත් support එකක් දෙන නිසා හොද image quality එකකුත් බලාගන්න පුළුවන්.

තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා.

Luner Lake processor ගොඩක් mobility use (Laptop, Noptbook) වලට තමා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. කලින් processor වලත් AI තිබ්බට Luner Lake එක ඊට වඩා x3 ( තුන් ගුණයක්) බලවත් කියනවා.

40+ NPU TOPS , 60+ GPU TOPS , 100+ Platform TOPS කරන්න පුළුවන් වෙන මේ processor එක සුපිරියක් වෙනවා. (TOPS - Tera Operation Per Second)

දැනට Core Ultra 5-238V Luner Lake-MX CPU එක පෙන්නලා තියෙනවා. මේකේ 32GB LPDDR5X (8533 MT) memory එකක් තියෙන්නේ.

LPDDR5X Camera & Image processing වලට ගන්නේ.

අනික ගොඩක් preform කරන ගමන් power save කරන්නත් පුළුවන්.

මේ සේරම නිසා video editing , 3D rendering, highend gaming කරගන්න පුළුවන්.

තවත් ගත්තොත් smoother multitasking , quick loader time , more efficient handling of memory intensive tasks කරගන්න පුළුවන්.

තව මේක Core Ultra 5 , 7 විදිහට release කරන්නේ කියනව.

2024 ජූලි සැප්තැම්බර් අතර මේක වෙළද පොලට නිකුත් කිරීමට දැනට අදහස් කරන යනවා.

summery

intel luner lake කියලා අලුත් processor එකක් එනවා. මේක ගොඩක් AI use කරලා වඩා කරන්නේ. මේකේ AI පාවිච්චි කරන නිසා ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන්. තව architecture එක වෙනස් වෙලා තියෙනවා. කලින් කොටස් 4කින් හැදුන architecture එක කොටස් 2ක් වෙලා තියෙනවා. මේක ගොඩක්ම mobility use එකට එන්නේ.

මට හිතෙන විදිහට මේක MAC වලට කනේ පාරක් ගැසීමට කරන උත්සහයක් වගේ.

resource - intel newsroom / techpowerup

අඩුපාඩු තියෙනවම් කියගෙන යන්න

[QUOTE="AhhhCapaCapa, post: 29840226, member: 581851"] [SIZE=6]2024 දී intel ලා අලුත් CPU එකක් release කරන්න හිතන් ඉන්නවා. මේක ටිකක් පිස්සු CPU එකක් කිවුවොත් හරි/ එකේ නම තමා Luner Lake [/SIZE] [ATTACH type="full" alt="newsroom-lunar-lake-hero1.jpg.rendition.intel.web.1920.1080.jpg"]230402[/ATTACH] “[SIZE=6]With breakthrough power efficiency, the trusted compatibility of x86 architecture and the industry’s deepest catalog of software enablement across the CPU, GPU and NPU, we will deliver the most competitive joint client hardware and software offering in our history with Lunar Lake and Copilot+” –Michelle Johnston Holthaus, Intel executive vice president and general manager of the Client Computing Group උඩ ටික දැක්කම තේරෙනවනේ මේකේ ඩිසයින් එක වෙනස් වෙලා කියලා. ඔව් මේ ප්‍රොසෙසර් එක දැනට ආපු ඔක්කොටම වඩා වෙනස්. [B]අපි මුලින්ම බලමු Architecture එක [/B] [SPOILER="Old Architecture (Meteor Lake)"][ATTACH type="full" alt="Intel-14th-Gen-Raptor-Lake-HX-Refresh-Laptop-CPUs-SKU.png"]230404[/ATTACH][/SPOILER] Meteor Lake එකේදී CPU cores හා GPU cores වෙන වෙනම තියෙන්නේ. මේ දෙක මැද SoC ( System On Chip) එකත් ඒකටම සම්බන්දව I/O (input output tile) එකත් තියෙනවා. [URL='https://www.ansys.com/blog/what-is-system-on-a-chip']More about SoC[/URL] [SPOILER="New Architecture(Lunar Lake)"][ATTACH type="full" alt="ImwWIOZCz3h4Cqtm.jpg"]230405[/ATTACH][/SPOILER][/SIZE] [SIZE=6]Lunar Lake වලදී කලින් වගේ tiles 4ක් දකින්න හමෙබ්න්නේ නෑ. ඒ වෙනුවට tile 2ක් විතරයි තියෙන්නේ. ඒ tile 2 ,[/SIZE] [LIST=1] [*][SIZE=6]Compute tile[/SIZE] [*][SIZE=6]SoC tile[/SIZE] [/LIST] [SIZE=6]Architecture එක ඔහොම වෙනස් වෙද්දී මේකට AI power එකකුත් Add වෙනවා. මේක තමා දැනට මේ processor ගොඩක්ම වෙනස වෙන්න හේතුව. [B]මොකක්ද AI PC කියන්නේ???[/B] සරලවම CPU + GPU + NPU මෙතන [URL='https://en.wikipedia.org/wiki/Central_processing_unit']CPU[/URL] හා [URL='https://en.wikipedia.org/wiki/Graphics_processing_unit']GPU[/URL] ගැන මම කතා කරන්නේ නෑ. එවුවා හැමෝටම හුරුපුරුදු වචන නිසා. කාට හරි ඕනනම් කියවන්න ලින්ක් දැම්ම :) [B]අපි බලමු NPU කියන්නේ මොකක්ද කියලා[/B]. Neural Processing Unit...... මේක තාම සම්පුර්ණ AI power වෙන කොටස මේකෙන් අපිට vector , tensor math, මිනුම් , කරගන්න උදවු වෙනවා.එතකොට අපේ cpu එකේ ALU (Arithmetic & Logical Unit ) එකේ බර අඩු වෙනවා. අනික AI එකේන graphic වලටත් support එකක් දෙන නිසා හොද image quality එකකුත් බලාගන්න පුළුවන්. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. Luner Lake processor ගොඩක් mobility use (Laptop, Noptbook) වලට තමා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. කලින් processor වලත් AI තිබ්බට Luner Lake එක ඊට වඩා x3 ( තුන් ගුණයක්) බලවත් කියනවා. 40+ NPU TOPS , 60+ GPU TOPS , 100+ Platform TOPS කරන්න පුළුවන් වෙන මේ processor එක සුපිරියක් වෙනවා. (TOPS - Tera Operation Per Second) දැනට Core Ultra 5-238V Luner Lake-MX CPU එක පෙන්නලා තියෙනවා. මේකේ 32GB LPDDR5X (8533 MT) memory එකක් තියෙන්නේ. LPDDR5X Camera & Image processing වලට ගන්නේ. අනික ගොඩක් preform කරන ගමන් power save කරන්නත් පුළුවන්. මේ සේරම නිසා video editing , 3D rendering, highend gaming කරගන්න පුළුවන්. තවත් ගත්තොත් smoother multitasking , quick loader time , more efficient handling of memory intensive tasks කරගන්න පුළුවන්. තව මේක Core Ultra 5 , 7 විදිහට release කරන්නේ කියනව. 2024 ජූලි සැප්තැම්බර් අතර මේක වෙළද පොලට නිකුත් කිරීමට දැනට අදහස් කරන යනවා. [B]summery intel luner lake කියලා අලුත් processor එකක් එනවා. මේක ගොඩක් AI use කරලා වඩා කරන්නේ. මේකේ AI පාවිච්චි කරන නිසා ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන්. තව architecture එක වෙනස් වෙලා තියෙනවා. කලින් කොටස් 4කින් හැදුන architecture එක කොටස් 2ක් වෙලා තියෙනවා. මේක ගොඩක්ම mobility use එකට එන්නේ[/B]. [/SIZE] [SIZE=3]මට හිතෙන විදිහට මේක MAC වලට කනේ පාරක් ගැසීමට කරන උත්සහයක් වගේ. [/SIZE] resource - intel newsroom / techpowerup [SIZE=5]අඩුපාඩු තියෙනවම් කියගෙන යන්න ;);)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom