2024 දී intel ලා අලුත් CPU එකක් release කරන්න හිතන් ඉන්නවා. මේක ටිකක් පිස්සු CPU එකක් කිවුවොත් හරි/ එකේ නම තමා Luner Lake
“With breakthrough power efficiency, the trusted compatibility of x86 architecture and the industry’s deepest catalog of software enablement across the CPU, GPU and NPU, we will deliver the most competitive joint client hardware and software offering in our history with Lunar Lake and Copilot+”
–Michelle Johnston Holthaus, Intel executive vice president and general manager of the Client Computing Group
උඩ ටික දැක්කම තේරෙනවනේ මේකේ ඩිසයින් එක වෙනස් වෙලා කියලා.
ඔව් මේ ප්‍රොසෙසර් එක දැනට ආපු ඔක්කොටම වඩා වෙනස්.
අපි මුලින්ම බලමු Architecture එක
Meteor Lake එකේදී CPU cores හා GPU cores වෙන වෙනම තියෙන්නේ. මේ දෙක මැද SoC ( System On Chip) එකත් ඒකටම සම්බන්දව I/O (input output tile) එකත් තියෙනවා. More about SoC
Lunar Lake වලදී කලින් වගේ tiles 4ක් දකින්න හමෙබ්න්නේ නෑ. ඒ වෙනුවට tile 2ක් විතරයි තියෙන්නේ. ඒ tile 2 ,
Architecture එක ඔහොම වෙනස් වෙද්දී මේකට AI power එකකුත් Add වෙනවා. මේක තමා දැනට මේ processor ගොඩක්ම වෙනස වෙන්න හේතුව.
මොකක්ද AI PC කියන්නේ???
සරලවම CPU + GPU + NPU
මෙතන CPU හා GPU ගැන මම කතා කරන්නේ නෑ. එවුවා හැමෝටම හුරුපුරුදු වචන නිසා. කාට හරි ඕනනම් කියවන්න ලින්ක් දැම්ම
අපි බලමු NPU කියන්නේ මොකක්ද කියලා.
Neural Processing Unit...... මේක තාම සම්පුර්ණ AI power වෙන කොටස මේකෙන් අපිට vector , tensor math, මිනුම් , කරගන්න උදවු වෙනවා.එතකොට අපේ cpu එකේ ALU (Arithmetic & Logical Unit ) එකේ බර අඩු වෙනවා. අනික AI එකේන graphic වලටත් support එකක් දෙන නිසා හොද image quality එකකුත් බලාගන්න පුළුවන්.
තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා.
Luner Lake processor ගොඩක් mobility use (Laptop, Noptbook) වලට තමා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. කලින් processor වලත් AI තිබ්බට Luner Lake එක ඊට වඩා x3 ( තුන් ගුණයක්) බලවත් කියනවා.
40+ NPU TOPS , 60+ GPU TOPS , 100+ Platform TOPS කරන්න පුළුවන් වෙන මේ processor එක සුපිරියක් වෙනවා. (TOPS - Tera Operation Per Second)
දැනට Core Ultra 5-238V Luner Lake-MX CPU එක පෙන්නලා තියෙනවා. මේකේ 32GB LPDDR5X (8533 MT) memory එකක් තියෙන්නේ.
LPDDR5X Camera & Image processing වලට ගන්නේ.
අනික ගොඩක් preform කරන ගමන් power save කරන්නත් පුළුවන්.
මේ සේරම නිසා video editing , 3D rendering, highend gaming කරගන්න පුළුවන්.
තවත් ගත්තොත් smoother multitasking , quick loader time , more efficient handling of memory intensive tasks කරගන්න පුළුවන්.
තව මේක Core Ultra 5 , 7 විදිහට release කරන්නේ කියනව.
2024 ජූලි සැප්තැම්බර් අතර මේක වෙළද පොලට නිකුත් කිරීමට දැනට අදහස් කරන යනවා.
summery
intel luner lake කියලා අලුත් processor එකක් එනවා. මේක ගොඩක් AI use කරලා වඩා කරන්නේ. මේකේ AI පාවිච්චි කරන නිසා ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන්. තව architecture එක වෙනස් වෙලා තියෙනවා. කලින් කොටස් 4කින් හැදුන architecture එක කොටස් 2ක් වෙලා තියෙනවා. මේක ගොඩක්ම mobility use එකට එන්නේ.
මට හිතෙන විදිහට මේක MAC වලට කනේ පාරක් ගැසීමට කරන උත්සහයක් වගේ.
resource - intel newsroom / techpowerup
අඩුපාඩු තියෙනවම් කියගෙන යන්න

- Compute tile
- SoC tile