Intel Mother Board help

maxcblaster

Member
Aug 6, 2009
132
4
0
Ratnapura
Intel DH 61 WW mother Board ekak use karanne....

eka paratama eke red light ekak paththu wenawa SATA port tika laga... Green Light eka wenama thiayanawa...

machin eka on wena na.CPU fan karakila nawathinawa...

Please Help..............
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පවර් සප්ලයි මාරු කරලා බැලුවා නම් අනිවා ඕක බෝර්ඩ් එකේ ෆෝල්ට් එකක් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    eheada..... deweni power supply eka dala paya 6k withra hodata wada kala.apahu awa

    බෝර්ඩ් එකේ ශෝර්ට් එකක් ද දන්නේ නෑ.
    ප්‍රොසා ගලවලා , රැම් අරවා මේවා ඔක්කෝම ගලවලා අලුත් පොඩි පින්සලකින් බෝර්ඩ් එක හොදට පිහිදපන් සර්ජිකල් ස්ප්‍රිට් වලින් හොදට.
    ඊට පස්සේ දවසක් විතර බෝර්ඩ් එක තියපන් හොදට හුලන් වදින තැනක.
    මැශින් එකේ ප්‍රොසා ඇරුනාම අනිත් කෑලි ඔක්කොම පිහිදපන් සර්ජිකල් ස්ප්‍රිට් වලින්.
    ඒ කරලා ඒවත් දවසක් හොදට හුලන් වදින තැනක තියලා ආපහු ඔක්කෝම සෙට් කරලා බලපන්.

    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    බෝර්ඩ් එකේ ශෝර්ට් එකක් ද දන්නේ නෑ.
    ප්‍රොසා ගලවලා , රැම් අරවා මේවා ඔක්කෝම ගලවලා අලුත් පොඩි පින්සලකින් බෝර්ඩ් එක හොදට පිහිදපන් සර්ජිකල් ස්ප්‍රිට් වලින් හොදට.
    ඊට පස්සේ දවසක් විතර බෝර්ඩ් එක තියපන් හොදට හුලන් වදින තැනක.
    මැශින් එකේ ප්‍රොසා ඇරුනාම අනිත් කෑලි ඔක්කොම පිහිදපන් සර්ජිකල් ස්ප්‍රිට් වලින්.
    ඒ කරලා ඒවත් දවසක් හොදට හුලන් වදින තැනක තියලා ආපහු ඔක්කෝම සෙට් කරලා බලපන්.

    eka thama machan karanna bari une thama...
     
    • Like
    Reactions: akilar25

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    machan mage langath oya board eka thiyenawa..oya awlama awa matath ..power supply eka marukarama mage nam harigiya.

    computer repair karana thanakata power supply eka aran gihin check karaganin ..un langa thiyenaawa gadget ekak power supply check karana..
     
    Last edited:

    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    machan mage langath oya board eka thiyenawa..oya awlama awa matath ..power supply eka marukarama mage nam harigiya.

    computer repair karana thanakata power supply eka aran gihin check karaganin ..un langa thiyenaawa gadget ekak power supply check karana..

    matath hithenne eka thama.. ekak maru karala baluwa.passe eken paya 5 withara wada karala apahu ara siddiyma una ekai awla....