ලඟකදි ඉඳලා VT Support කරන්නෙ නෑ කියනවනේ.
Bios Settings වලින් Enable කරලා තියෙන්නේ ඒකේ අවුලක් නෑ. Windows වලත් පෙන්නනවා. Application එකකටවත් ගන්නෙ නෑ.Antivirus එකෙන් Access Block කරනවද දන්න කෙනෙක් කියන්නකෝ. Processor Details - https://ark.intel.com/content/www/u...10210u-processor-6m-cache-up-to-4-20-ghz.html