Intel will launch a 28-core 5GHz CPU by the end of the year

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැමදාම AMD එකෙන් මොකක් හරි හදලා ගොඩ එන්න හදනකොටම ඉන්ටෙල් එකෙන් සුපිරි ප්‍රොසෙසර් හදලා මාකට් කරලා උන්ව නැති කරලා දානවා

    AMD එකට දිගටම කම්පෙටිශන් එක තියාගන්න පුලුවන් නම් පට්ටම ඉක්මනට CPU දියුනු වෙලා ගොඩක් පවර්ෆුල් CPU එයි

    :sorry::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo

    බලපන් Ryzen/Threadripper එන්න කලින් ඉන්ටෙල් වල ජෙනරේශන් ගනනාවක් ආව ඒ හැම එකකම කලින් ජෙනරේශන් එකට වඩා 20%ටත් අඩුවෙන් පර්ෆෝමන්ස් ගේන් එකක් තිවුනෙ

    හැබැයි AMD CPU සෙට් එක ආපු ගමන් උනුත් කන්සියුමර් ග්‍රේඩ් CPU, 6/8 Core එක්ක එවුවා
    Core i9 සීරීස් එක රිලීස් කරා. අර AMD CPU වලට තිබුන රැල්ල නැතිවෙලා ගියා ඉන්ටෙල් උඩට ආවා

    හැමදාම වෙන්නෙ ඕක, AMD එකෙන් ඉදලා ඉදලා පවර්ෆුල් CPU එකක් එලියට දානව ඒත් උන්ට දිගට කම්පීට් කරන්න බැහැ
    ඉන්ටෙල් එකෙනුත් ඒ හා සමාන CPU සෙට් එකක් එලියට දානවා ඒත් උන් කම්පෙටිශන් එක දිගටම තියාගන්නවා
    හැමදාම AMD ආපහු වැටෙනවා. ආයෙ අවුරුදු ගානක් ගිහින් හොද CPU එකක් එලියට දානවා ආපහු කලින් සෙතේම තමයි
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    2006 හරි 2008 හරි Intel ම පෙන්නුවා නේද 80 core හරි it's වැඩි හරි chip එකක්. එ දවස් වල wijaya පරිඝනක සඟරාවේ එහෙම ගියා මතකයි.
    2006 වගේ බන්. 80 කෝ එකක්. මට මතකයි ඒ ආටිකල් එක :love:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,346
    546
    113
    උබල එන්නද ?
    හැමදාම AMD එකෙන් මොකක් හරි හදලා ගොඩ එන්න හදනකොටම ඉන්ටෙල් එකෙන් සුපිරි ප්‍රොසෙසර් හදලා මාකට් කරලා උන්ව නැති කරලා දානවා

    AMD එකට දිගටම කම්පෙටිශන් එක තියාගන්න පුලුවන් නම් පට්ටම ඉක්මනට CPU දියුනු වෙලා ගොඩක් පවර්ෆුල් CPU එයි

    Sirawatama :cool:
     
    :cool: