
මේ දෙක අපි හොදින් හදුනගන්න ඕනැ සමහර අය හිතන්නෙ තාමගෙ දහම විතරයි හරි ගොඩාක් ම නිවැරදි කියා මේ මනුශත්වයට පොත් අවශ්ස නැ එකට දෙවියන් හදවතක් දිලා තියෙනවා උනු වෙන හදවතට සවන් දුන්නා නම් ඕය මොකවත් අවශ්ය නැ එක්තාරා විදිහකින් යම් කිසි පුදිගලයෙකු ඉන්නවා නම් කිසිම ආගමක් අදහන්නෙ නැතුව නමුත් මනුශත්ව අතින් අපිට වඩා ඉදිරියෙන් ඉන්න එයා තමයි අපිට වඩා දෙවියන්ට කිට්‍ටු යහපතට නැබුරු අපි පොත් කියවල කරන්න යනකොට එයා වැඩෙ කරලත් ඉරයි මේ අන්තගමි ස්වරුපය තමයි ගොඩක්ම භායානික
ඇත්තටම දෙවිකෙනෙකු ඉන්නවා නම් අපට ආදරය කරන එතුමන් බාලාපොරොත්තු වෙන්නෙත් මනුස්ශත්වයයි අදාරයයි, එක අපිට අමතක වෙන නිසා තමයි ලියාලා එවලා තියෙන්නෙ අඩුගානේ එක කියවනකොට හරි මතක් වෙන්න
මෙක තාම්යි හැම ආගමකම ලෞකීක ජිවිතයෙන් අපට උගන්වන්නෙ එකි නෙකට වෙනස් වන්නේ ලොකොත්තර තත්වයෙදි පමන්යි, ඉතින් මේ තාමා දන්න ලොකයෙත් අපි ඇන කොටා ගන්නවා නම් තව එතනින් එහාට අපි කොහොමද හිතන්නෙ?
එකයි මම හැමදාම හිතන්නෙ කිසියම් දහමකින් අපිට උගන්වනවා නම් මේ උතුම් වු මිනිසත් බව, ආදාරය කරුනාව මෙත්‍රිය එ ආගම තමයි උතුම් වන්නේ එකයි මම හැමදාම කියන්නේ අපි දෙගොල්ලන්ට වඩා බෞද්ද අය ගොඩාක් ඉදිරියෙන් සිටිනවා කියලා. ලොකයෙ දහමක් තියෙනවා නම් ලේ වගුරවන්නෙ නැතුව වියාප්ත වුන ඒ උතුම් වු බුදුදහම පමනයි, අබෞද්ද වුනත් මම ඇත්ත කාතා කරනවා ඇත්තට ගරුකරනවා ඇලුම් කරනවා
ඕබ සැමට මේ දේ වැටහෙවා !
දෙවියන් සර්වබලධාරී කියල කිව්වට පස්සෙත් ඔයා "දෙවියන් ආදරය විතරමයි කරන්න ඕනේ... දඬුවම් දෙන්න බැහැ..... දෙවියන් කියන්නේ මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක්..... හෝ එහෙම විතරමයි වෙන්න ඕනේ කියලා ඔයා හිතනවානම්.. ඔයා අවංකවම නෙවෙයි දෙවියන් වහන්සේට "සර්වබලධාරී" කියලා කියන්නේ


