ලංකාවෙ interior designing ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවද? ලංකාවෙ මේකට job market එක කොහොමද?
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Jul 27, 2019 #1 ලංකාවෙ interior designing ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවද? ලංකාවෙ මේකට job market එක කොහොමද?
F firerix Well-known member Jan 29, 2018 3,168 4,426 113 Jul 28, 2019 #3 olu bakka said: ලංකාවෙ interior designing ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවද? ලංකාවෙ මේකට job market එක කොහොමද? Click to expand... AOD තමා හොදම raffles එකත් හොදයි ..job market එක තියනවා ලංකාවේ නම් කොහොමද දන්නේ නැ ඉන්ටනැෂනල් මාර්කට් එකේ ටොප් පෙඩ් ජොබ් 10 එකක් ..තවදෙයක් උබට ලස්සන ක්රියේටීවු අයිඩීයා තියනවනම් හොදට අදින්න පුලුහන් නම් out of box හිතන්න පුලුහන් නම් විතරක් තමා මම කියුව ඒවා අදාල වෙන්නේ ..ඔක ඔය software engineering වගේ ඉගනගත්තෝත් ඕන එකෙකුට කරන්න පුලුහන් ජාතියේ වැඩක් නෙමේ ...හැකියාවක් තියනවනම් විතරක් පලයන් https://www.raffles.edu.lk/ https://www.aod.lk/
olu bakka said: ලංකාවෙ interior designing ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවද? ලංකාවෙ මේකට job market එක කොහොමද? Click to expand... AOD තමා හොදම raffles එකත් හොදයි ..job market එක තියනවා ලංකාවේ නම් කොහොමද දන්නේ නැ ඉන්ටනැෂනල් මාර්කට් එකේ ටොප් පෙඩ් ජොබ් 10 එකක් ..තවදෙයක් උබට ලස්සන ක්රියේටීවු අයිඩීයා තියනවනම් හොදට අදින්න පුලුහන් නම් out of box හිතන්න පුලුහන් නම් විතරක් තමා මම කියුව ඒවා අදාල වෙන්නේ ..ඔක ඔය software engineering වගේ ඉගනගත්තෝත් ඕන එකෙකුට කරන්න පුලුහන් ජාතියේ වැඩක් නෙමේ ...හැකියාවක් තියනවනම් විතරක් පලයන් https://www.raffles.edu.lk/ https://www.aod.lk/
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Jul 28, 2019 #4 firerix said: AOD තමා හොදම raffles එකත් හොදයි ..job market එක තියනවා ලංකාවේ නම් කොහොමද දන්නේ නැ ඉන්ටනැෂනල් මාර්කට් එකේ ටොප් පෙඩ් ජොබ් 10 එකක් ..තවදෙයක් උබට ලස්සන ක්රියේටීවු අයිඩීයා තියනවනම් හොදට අදින්න පුලුහන් නම් out of box හිතන්න පුලුහන් නම් විතරක් තමා මම කියුව ඒවා අදාල වෙන්නේ ..ඔක ඔය software engineering වගේ ඉගනගත්තෝත් ඕන එකෙකුට කරන්න පුලුහන් ජාතියේ වැඩක් නෙමේ ...හැකියාවක් තියනවනම් විතරක් පලයන් https://www.raffles.edu.lk/ https://www.aod.lk/ Click to expand... Thanks bro...NSBM eke thiyena eka hda nadda?
firerix said: AOD තමා හොදම raffles එකත් හොදයි ..job market එක තියනවා ලංකාවේ නම් කොහොමද දන්නේ නැ ඉන්ටනැෂනල් මාර්කට් එකේ ටොප් පෙඩ් ජොබ් 10 එකක් ..තවදෙයක් උබට ලස්සන ක්රියේටීවු අයිඩීයා තියනවනම් හොදට අදින්න පුලුහන් නම් out of box හිතන්න පුලුහන් නම් විතරක් තමා මම කියුව ඒවා අදාල වෙන්නේ ..ඔක ඔය software engineering වගේ ඉගනගත්තෝත් ඕන එකෙකුට කරන්න පුලුහන් ජාතියේ වැඩක් නෙමේ ...හැකියාවක් තියනවනම් විතරක් පලයන් https://www.raffles.edu.lk/ https://www.aod.lk/ Click to expand... Thanks bro...NSBM eke thiyena eka hda nadda?
C Ciga boy Member Jan 5, 2019 126 14 0 Jul 28, 2019 #6 Ube talented aka anuwa thama. Kochara digree thibbath talented nettan wedak ne. Habei puluwan un supiriyata hamba karanawa
Ube talented aka anuwa thama. Kochara digree thibbath talented nettan wedak ne. Habei puluwan un supiriyata hamba karanawa