Interlock Paving

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ගෙදර මිදුලට interlock ගල් අල්ලන්න හිතාගෙන ඉන්නවනම් ඇත්තටම කලින් කරපු ටික කාලයක් ගියපු වැඩක් බලන්නේ නැතිව කරන්න යන්න එපා. internet එකේ තිබුන post එකක් බලලා මම මිදුලට interlock ගල් අල්ලගෙන මාසයක් යන්න කලින් ඒ ටික සව්ත්තු වුණා.පස්සේ ඒ ගැන අහන්න call කරද්දී මග අරිනවා.
    face book site එකක් තියෙනවා Ruhunu Lanka Landscaping කියල, ඒකටනම් අහු වෙන්න එපා.එකේ owner - madushanka-0761327849
    1672032070889.png
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    සව්ත්තු උනා කිව්වෙ පාට ගියාද ෆොටෝ ටිකක් දාහන් බලන්න මඩක්ද දන්නෑනෙ