Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
intermittent fasting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර අඩුකර ගන්නට පැය 16 ආහාර නොගෙන සිටීම හෘද රෝග වලින් මිය යෑමේ අවදානම වැඩි කරනවා.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ලියාපු ලිපියක් ගැන ලොකු හාහෝවක් යනවා.

මිනිස්සු නිරෝගීවෙන එක ආදායම අහිමිවීමක් ලෙස සලකන ගොඩ දෙනෙකුට මේ ලිපිය සෝමාලියාවා පාං දැම්මා වගේ උනා.

ඒ උනාට මේ ලිපියේ ඇති බම්බුවක් නැත. වෙනකක් තබා මේ සඳහන් කරන දේ peer reviewed research එකක්වත් නොවන බව ලිපිය ලියූ ජනප්‍රිය වෛද්‍යවරයාට නොවැටහීම සංවේගය ජනනය කරයි.

මේ පත්‍රිකාවේ ඇති කෙංගෙඩියක් නැත.

මෙය අඩුම තරමේ රිසර්ච් එකක්වත් නොවේ.

කිසිම ප්‍රසිද්ධියක් ලබා දිය යුතු නැත.

ඒකට හේතු කිහිපයක් තිබේ

මෙය මූලික පර්යේෂණ සාරාංශයක් පමනය්. සාමාන්‍යය යෙන් සිදුවන පරිදි ක්ෂේත්රයේ වෙනත් විශේෂඥයින් ක්‍රමවේදයන්, දත්ත සහ නිගමනවල වලංගුභාවය සහ පක්ෂග්‍රාහීත්වය සඳහා පරීක්ෂා කරලා නෑ.

Not Peer-Reviewed Study සම-විචාරිත අධ්‍යයනයක් වෙනත් විද්‍යාඥයින් විසින් සමාලෝචනය කිරීමෙන් පසුව විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය පර්යේෂණයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීමට උපකාරී වෙනවා. එහෙම කරලත් නෑ.:

හේතු-ඵල සම්බන්ධයක් (cause-and-effect relationship) සොයා ගෙනත් නෑ. අධ්‍යයනය නිරීක්ෂණාත්මක (observational study) වූ අතර, එයට පොඩි සම්බන්ධයක් පමණක් පෙන්විය හැකි විය. මෙම ලිපිය ලියු වෛද්‍යවරයා රිසර්ච් පේපර් එකක්වත් කියවගන්න දන්නෙ නෑ වගේ තමා පේන්නෙ නම්.

ආහාර දත්ත දිගු අධ්‍යයන කාලයක් තුළ “දින දෙකක” මතක සටහන් මත පදනම් වූ අතර, එය පුද්ගලයෙකුගේ දිගුකාලීන ආහාර ගැනීමේ පුරුදු නිවැරදිව පිළිබිඹු නොකරයි.

ආහාරයේ පෝෂණ ගුණය වැනි හෘද රෝග වාලට බලපෑ හැකි වෙනත් සාධක සම්පූර්ණයෙන් ගණන් නොගෙන තිබුණි.

කොටින්ම කිවහොත්, 2003 වන විට 16/8 හෝ ඉන්ටමිටන්ට් ෆාස්ටිං ගැන කවුරුවත් අහලවත් තිබුණෙ නෑ.

මෙම වාර්තාව ලියපු වෛද්‍යවරයාත් [USER=265204]@palitha bandara[/USER] Subasinghe හෘද රෝගියෙකු වීම දෛවයේ සරදමක් වැනිය. උන්නැහේ ඒ කාලෙ ඉඳලම 16/8 කලා නම් වැඩේ ගොඩ දාගන්න තිබුනා. බොහෝ අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ අන්තර් කාලීන උපවාසය (intermittent fasting) හාට් ඇටෑක් වළක්වන්නට උපයෝගී කර ගන්නට පුලුවන් බවයි. ඊට හේතුවන්නේ උපවාසය මගින් පහත තත්වයන් ඇති කරන බැවිනි.

බර අඩු කර ගැනීම

පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරයි.

රුධිර පීඩනය අඩු කරයි,

කොලෙස්ටරෝල් පාලනය කරයි

ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරයි උපකාරී වේ.

උපවාසය ලංකාවේ මහජනතාව අතරට ගෙනියන්නට අපි අවුරුදු හතරක් තිස්සේ මහන්සි වෙනවා. මෙහි වැදගත්කම සත්යක්වත් වියදම් නොකර නිරොගීවන්නට උපයෝගීකරගත හැකි වීමයි.

කාටවත් සල්ලි දෙන්න ඕන නෑ.

සල්ලි ඉතුරු උනොත් මිසක්කා.

මෙම ලිපියේ සඳහන් වන්නේ, American Heart Association's Epidemiology and Prevention | Lifestyle and Cardiometabolic Health Scientific Sessions 2024 හි ඉදිරිපත් කරන ලද පෝස්ටර් ප්‍රසන්ටේශන් එකක් මිසක සම්පූරන අධ්‍යයනයක් නොවේ. This is Not a research.

එක්සත් ජනපදයේ වැඩිහිටියන් 20,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කළ මෙම අධ්‍යයනයෙන්, පැය 8ක කාල සීමාවකට සීමා වූ ආහාර ගැනීමේ (time-restricted eating - TRE) කාලසටහනක් සහ හෘද වාහිනී රෝග හේතුවෙන් සිදුවන මරණ 91% කින් ඉහළ යාම අතර “සම්බන්ධයක්” තියෙනවා කියලා මෙම පර්යේශකයන් කියනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්.

Dr. Janaka Wannaku

ඇබ්ස්ටෑක්ට් වලට රිසර්ච් පේපර් කියලා උස්සගෙන එන එවුන් තමයි නියම අවදාන ගනි***

------ Post added on [DATETIME="UT"]1756849167[/DATETIME]

[QUOTE="ozykolla, post: 30937515, member: 580942"] බර අඩුකර ගන්නට පැය 16 ආහාර නොගෙන සිටීම හෘද රෝග වලින් මිය යෑමේ අවදානම වැඩි කරනවා. වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ලියාපු ලිපියක් ගැන ලොකු හාහෝවක් යනවා. මිනිස්සු නිරෝගීවෙන එක ආදායම අහිමිවීමක් ලෙස සලකන ගොඩ දෙනෙකුට මේ ලිපිය සෝමාලියාවා පාං දැම්මා වගේ උනා. ඒ උනාට මේ ලිපියේ ඇති බම්බුවක් නැත. වෙනකක් තබා මේ සඳහන් කරන දේ peer reviewed research එකක්වත් නොවන බව ලිපිය ලියූ ජනප්‍රිය වෛද්‍යවරයාට නොවැටහීම සංවේගය ජනනය කරයි. මේ පත්‍රිකාවේ ඇති කෙංගෙඩියක් නැත. මෙය අඩුම තරමේ රිසර්ච් එකක්වත් නොවේ. කිසිම ප්‍රසිද්ධියක් ලබා දිය යුතු නැත. ඒකට හේතු කිහිපයක් තිබේ 🤌 මෙය මූලික පර්යේෂණ සාරාංශයක් පමනය්. සාමාන්‍යය යෙන් සිදුවන පරිදි ක්ෂේත්රයේ වෙනත් විශේෂඥයින් ක්‍රමවේදයන්, දත්ත සහ නිගමනවල වලංගුභාවය සහ පක්ෂග්‍රාහීත්වය සඳහා පරීක්ෂා කරලා නෑ. 🤌 Not Peer-Reviewed Study සම-විචාරිත අධ්‍යයනයක් වෙනත් විද්‍යාඥයින් විසින් සමාලෝචනය කිරීමෙන් පසුව විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය පර්යේෂණයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීමට උපකාරී වෙනවා. එහෙම කරලත් නෑ.: 🤌 හේතු-ඵල සම්බන්ධයක් (cause-and-effect relationship) සොයා ගෙනත් නෑ. අධ්‍යයනය නිරීක්ෂණාත්මක (observational study) වූ අතර, එයට පොඩි සම්බන්ධයක් පමණක් පෙන්විය හැකි විය. මෙම ලිපිය ලියු වෛද්‍යවරයා රිසර්ච් පේපර් එකක්වත් කියවගන්න දන්නෙ නෑ වගේ තමා පේන්නෙ නම්. 🤌 ආහාර දත්ත දිගු අධ්‍යයන කාලයක් තුළ “දින දෙකක” මතක සටහන් මත පදනම් වූ අතර, එය පුද්ගලයෙකුගේ දිගුකාලීන ආහාර ගැනීමේ පුරුදු නිවැරදිව පිළිබිඹු නොකරයි. 🤌 ආහාරයේ පෝෂණ ගුණය වැනි හෘද රෝග වාලට බලපෑ හැකි වෙනත් සාධක සම්පූර්ණයෙන් ගණන් නොගෙන තිබුණි. 🤌 කොටින්ම කිවහොත්, 2003 වන විට 16/8 හෝ ඉන්ටමිටන්ට් ෆාස්ටිං ගැන කවුරුවත් අහලවත් තිබුණෙ නෑ. 🤌මෙම වාර්තාව ලියපු වෛද්‍යවරයාත් [USER=265204]@palitha bandara[/USER] Subasinghe හෘද රෝගියෙකු වීම දෛවයේ සරදමක් වැනිය. උන්නැහේ ඒ කාලෙ ඉඳලම 16/8 කලා නම් වැඩේ ගොඩ දාගන්න තිබුනා. බොහෝ අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ අන්තර් කාලීන උපවාසය (intermittent fasting) හාට් ඇටෑක් වළක්වන්නට උපයෝගී කර ගන්නට පුලුවන් බවයි. ඊට හේතුවන්නේ උපවාසය මගින් පහත තත්වයන් ඇති කරන බැවිනි. 🐞බර අඩු කර ගැනීම 🐞පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. 🐞රුධිර පීඩනය අඩු කරයි, 🐞කොලෙස්ටරෝල් පාලනය කරයි 🐞ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරයි උපකාරී වේ. උපවාසය ලංකාවේ මහජනතාව අතරට ගෙනියන්නට අපි අවුරුදු හතරක් තිස්සේ මහන්සි වෙනවා. මෙහි වැදගත්කම සත්යක්වත් වියදම් නොකර නිරොගීවන්නට උපයෝගීකරගත හැකි වීමයි. කාටවත් සල්ලි දෙන්න ඕන නෑ. සල්ලි ඉතුරු උනොත් මිසක්කා. මෙම ලිපියේ සඳහන් වන්නේ, American Heart Association's Epidemiology and Prevention | Lifestyle and Cardiometabolic Health Scientific Sessions 2024 හි ඉදිරිපත් කරන ලද පෝස්ටර් ප්‍රසන්ටේශන් එකක් මිසක සම්පූරන අධ්‍යයනයක් නොවේ. This is Not a research. එක්සත් ජනපදයේ වැඩිහිටියන් 20,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කළ මෙම අධ්‍යයනයෙන්, පැය 8ක කාල සීමාවකට සීමා වූ ආහාර ගැනීමේ (time-restricted eating - TRE) කාලසටහනක් සහ හෘද වාහිනී රෝග හේතුවෙන් සිදුවන මරණ 91% කින් ඉහළ යාම අතර “සම්බන්ධයක්” තියෙනවා කියලා මෙම පර්යේශකයන් කියනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්. Dr. Janaka Wannaku [IMG]https://i.imgur.com/h8JGjiI.jpeg[/IMG] [HR][/HR] ඇබ්ස්ටෑක්ට් වලට රිසර්ච් පේපර් කියලා උස්සගෙන එන එවුන් තමයි නියම අවදාන ගනි*** 😆 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1756849167[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom