International පේමන්ට් ගේට්වේ එකක්

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    International මාකට් එකකට ලංකාවෙ හදන SAAS එකකට හරියන්නෙ Stripe ද Lemon Squeezy ද
    උබල පාවිච්චි කරල තියන්නෙ මොනාද හොද නරක පොඩ්ඩක් දාහල්ලකො
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    How is your "DEPRESSION" now ?

    දැන් හරිද සේරම ?
    ඩිප්‍රෙශන් නෙවී බං මට ඉතින් කම්මැලි ගතියක් තියන්නෙ දෙයක් පටන් ගන්න ඒක එක දිගට කරන්න
    ඇයි මන්ද

    තෑන්ක්ස් බං ඒත් රෙජිස්ට වෙන්න කැමති නෑ වියදම් කරල මේක එක දිගට කරාවිද දන්නෑනෙ
    ------ Post added on Feb 11, 2026 at 8:50 PM
     
    • Sad
    • Like
    Reactions: Yeezus and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    ඩිප්‍රෙශන් නෙවී බං මට ඉතින් කම්මැලි ගතියක් තියන්නෙ දෙයක් පටන් ගන්න ඒක එක දිගට කරන්න
    ඇයි මන්ද

    තෑන්ක්ස් බං ඒත් රෙජිස්ට වෙන්න කැමති නෑ වියදම් කරල මේක එක දිගට කරාවිද දන්නෑනෙ
    ------ Post added on Feb 11, 2026 at 8:50 PM
    ekanm dnne na cuddah katha krl ahuwnm hri