international penpal/ SL post help

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    penpal කරන්න යන්නේ, north america, europe region එකට යවන්න කොහොම වෙයිද? fees, packaging, etc.
    SL post site එකේ බලන්න තේරෙන්නේ නැහැ... transit එකේ lost වෙන්නේ නැති වෙයි නේද

    මහ ලොකු දෙයක් නැහැ, letter එක විතරයි, replies ලැබෙන ඒවගේ stickers, trinkets අනම් මනම් තියෙයි ටිකක් bulk වෙන්න.
    ලංකාවේ ඉදන් කරන එක අවුල්ද? custom එකෙන් කඩලා බලන්න ගියොත් නම් එපා වෙනවා :dull:
     
    • Like
    Reactions: Yin And Yang

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    penpal කරන්න යන්නේ, north america, europe region එකට යවන්න කොහොම වෙයිද? fees, packaging, etc.
    SL post site එකේ බලන්න තේරෙන්නේ නැහැ... transit එකේ lost වෙන්නේ නැති වෙයි නේද

    මහ ලොකු දෙයක් නැහැ, letter එක විතරයි, replies ලැබෙන ඒවගේ stickers, trinkets අනම් මනම් තියෙයි ටිකක් bulk වෙන්න.
    ලංකාවේ ඉදන් කරන එක අවුල්ද? custom එකෙන් කඩලා බලන්න ගියොත් නම් එපා වෙනවා :dull:
    PenPal? 🤣🤣🤣🤣🤣
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,732
    113
    අකුරු කැත නිසා අතෑරලා දැම්මා