International school ගිහින් රජයේ කැම්පස් යන්න පුළුවන්ද?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    AL 2025
    ඇරබුනා..ඇරබුනා..ඇඹරුනා
    නව පන්ති පුරා විද්යා පන්ති ඇඹරුනා

    සැමට A සාමාර්ත සහතිකයි..

    පුරා විද්යා ච්ක්කවර්ති රනිල් සර් පන්ති මෙහෙයව්ව්යි
    මහාවිහාර සුත්‍රයෙන් පුරාවිද්යා ඉඩම් වලින් කෑලි ගලවා හිතවතුන්ට දෙන ආකාරය මුලසිට සරලව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    AL 2025
    ඇරබුනා..ඇරබුනා..ඇඹරුනා
    නව පන්ති පුරා විද්යා පන්ති ඇඹරුනා

    සැමට A සාමාර්ත සහතිකයි..

    පුරා විද්යා ච්ක්කවර්ති රනිල් සර් පන්ති මෙහෙයව්ව්යි
    මහාවිහාර සුත්‍රයෙන් පුරාවිද්යා ඉඩම් වලින් කෑලි ගලවා හිතවතුන්ට දෙන ආකාරය මුලසිට සරලව
    කාටද පුලුවන් රනිල්ගේ මුහුණ දාලා පුරාවිද්‍යාව ක්ලාස් කටොඋට් එකක් හදලා දෙන්න. මේකෙන් සෑහෙන්න ආතල් එකක් ගන්න පුලුවන් පොයින්ට් එකක්.
     
    • Haha
    Reactions: marindi

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    කාටද පුලුවන් රනිල්ගේ මුහුණ දාලා පුරාවිද්‍යාව ක්ලාස් කටොඋට් එකක් හදලා දෙන්න. මේකෙන් සෑහෙන්න ආතල් එකක් ගන්න පුලුවන් පොයින්ට් එකක්.
    353173157-792298519194109-6694666784458472897-n.jpg



    එව්ව හැදෙනවා ශනික......
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔව් AL කරල පුලුවන්. අපේ batch වල සෑහෙන ගානක් ඉදිය එහෙම ආපු.
     
    • Wow
    Reactions: elakiriaddict

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Puluwan

    Lyceum gihilla Moratuwa Engineering giya ayath innawa bung/ Local A/L karala
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    local A/L walata yanna puluwan aulak nathi International eka Alethea thamai ban. 92 years school ekata. private schools wagema lanakwe education act eken government uni yanna puluwan ekama international school eka ban. dan nam ceylinco group eken lagadi gaththa. Danata tiyenne Commerce witharai danna tharamata. Kalin Owner hitapu Lady eyagen duwa school eka gaththata passe watuna. e ganita karaganna bari una, Japurata giyapu lamai innawa.
     
    • Like
    Reactions: elakiriaddict

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    734
    2,094
    93
    33
    Local A/L වලින් පුළුවන්. අපේ Medical faculty එකේ කීප දෙනෙක් ඉඳියා. Cambridge , Edexcel කරපු diplomats ලාගේ ළමයි government university ගන්නවා මම හිතන්නේ.
     
    • Like
    Reactions: elakiriaddict