Z ekath ona hode, karata witharak madiLocal A/L karoth yanna puluwan
කාටද පුලුවන් රනිල්ගේ මුහුණ දාලා පුරාවිද්‍යාව ක්ලාස් කටොඋට් එකක් හදලා දෙන්න. මේකෙන් සෑහෙන්න ආතල් එකක් ගන්න පුලුවන් පොයින්ට් එකක්.AL 2025
ඇරබුනා..ඇරබුනා..ඇඹරුනා
නව පන්ති පුරා විද්යා පන්ති ඇඹරුනා
සැමට A සාමාර්ත සහතිකයි..
පුරා විද්යා ච්ක්කවර්ති රනිල් සර් පන්ති මෙහෙයව්ව්යි
මහාවිහාර සුත්‍රයෙන් පුරාවිද්යා ඉඩම් වලින් කෑලි ගලවා හිතවතුන්ට දෙන ආකාරය මුලසිට සරලව
කාටද පුලුවන් රනිල්ගේ මුහුණ දාලා පුරාවිද්‍යාව ක්ලාස් කටොඋට් එකක් හදලා දෙන්න. මේකෙන් සෑහෙන්න ආතල් එකක් ගන්න පුලුවන් පොයින්ට් එකක්.
patta daksayoo lankawe inne. online hoyanda balapan ps karala.![]()
එව්ව හැදෙනවා ශනික......