international school වලට දාන්නේ ඇයි?

monson

Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    Since the year 2010, Lyceum has begun to follow a new syllabus in addition to the Cambridge Syllabus where the students are able to join the National O/L or A/L class where they receive the ability to apply for either a foreign university of their choice or are able to join a local university depending on their procured results at the GCE Advanced Level Examination.

    -wiki
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    in my school we had the option to study in english medium or sinhala medium, for O/L and A/L we also had the option to do London OL and AL.
    I did sinhala medium :(
    full anathai eken
     
    kushan101

    Member
    Feb 8, 2008
    8
    1
    0
    London o/l,A/l lesi.

    London A/L bio wage karala lankawe doctor kenek wenna puluwanda? Engineering field eketh gov. university ekaka degree eka thiena ekata thamai private company ekaka unath salakanne.

    Hodatama salli nethnan international schools gihilla lamai amaruwe wetenawa.

    If you need a medical Deg, you'll need to go abroad (see how the SAITM is getting trouble these days).

    Its possible to do a Eng. degrees in SL.

    Its all depend on your performance/dedication. Not on the name of the campus. ;)
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    in my school we had the option to study in english medium or sinhala medium, for O/L and A/L we also had the option to do London OL and AL.
    I did sinhala medium :(
    full anathai eken

    dedd628159768267761015c6ddc7eafae519ef87792eac1be637c256761aa672.jpg
     
    ලංකාවේ Gov OL /AL කරලා Campus ගිහින් Degree එකක් අරන් out වෙද්දී අවූරුදු 25k වත් යනවා sure. International school ගිහින් London OL/AL කරලා private degree එකක් ගන්න පුළුවන් අවුරුදු 20/21 වෙද්දී.
    Then when you go to do the Masters, anyone with a Deg. can apply for the master programs even in gov. campus.
    Those who has gov campus degree (usually at age 26 or more) will be in same class with 21yr private degree holders. Both will be out with same academic level qualifications.

    If you are in Gov. path, you will have to waste like 5years of your life.:angry::angry::angry:

    ඔව් බන් ඔය අවුරුදු පහයි තව ඉස්කෝලේ 6,7,8,9 වසර කියලත් නාස්ති කරනවා කිසි වැඩක් නැතිව

    හරියට කරා නම් 20 වෙනකොට ඔක්කොම ඉගෙන ගෙන ඉවර කරන්න පුලුවන් වෙන්න ඕන

    Private කරනවා නම් අඩුම 22 ක් වෙනකොට වගේ ඉවර කරන්න පුලුවන්

    Quality එකත් වැඩී

    ආණ්ඩුවේ ඉස්කෝල කැම්පස් වගේ කොල්ලයි බල්ලයි හැම එකාම නැති නිසාත් හොදට කරදරයක් නැතිව වැඩ කරගන්න පුලුවන්

    ඒත් ඉතින් සල්ලි නැති අපි වගේ සොන්නයොන්ට ඕව කරන්න බෑ

    සල්ලි තියෙන තැනක් හිටියොත් ඉතින් Private කරන එක තමා හොදම
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Podi Silva - පොඩි සිල්වා;19682264 said:
    පිස්සුද බන් රජයේ ස්කෝලෙකට දාලා නිකන් චාටර් වෙන්නේ
    සල්ලි තියෙනවා නම් ඉන්ටර්නැෂනල් දාලා හොදයි

    International schools wala sex party thienawalu neda? :D
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    ලංකාවේ Gov OL /AL කරලා Campus ගිහින් Degree එකක් අරන් out වෙද්දී අවූරුදු 25k වත් යනවා sure. International school ගිහින් London OL/AL කරලා private degree එකක් ගන්න පුළුවන් අවුරුදු 20/21 වෙද්දී.
    Then when you go to do the Masters, anyone with a Deg. can apply for the master programs even in gov. campus.
    Those who has gov campus degree (usually at age 26 or more) will be in same class with 21yr private degree holders. Both will be out with same academic level qualifications.

    If you are in Gov. path, you will have to waste like 5years of your life.:angry::angry::angry:

    Totally true
    NIkan aparade naki wena eka withrai wenne gov. education walin

    we hv to waste just a yr aftr doing A/L to get into uni
     
    International schools wala sex party thienawalu neda? :D

    ඒව ඉතින් සල්ලි නැති අනාත කුකුල්ලු හදාගත්ත කතා :lol: :rofl:
    SAITM එකට බනිනවා වගේ තමා ඒක

    සල්ලි තියේ නම් International School is a good option මචන්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සල්ලි තියනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ :yes:
    සාමාන්‍ය සමාජෙන් එහාට බොහෝ දුරට
    වැදගත් යැය් කියැවෙන කොටහකගෙ ළමයි තමා ඔවට යන්නෙ ඉතින්...
    නිතියක් නෑ නේ බං රජයේ ඒවගෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියල...
    අනික ඕවගෙන් ඉගන ගන්න උන් රටට ණය නෑ කියල තමා මටනං හිතෙන්නේ :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,227
    113
    නුවර
    International schools wala sex party thienawalu neda? :D

    එහෙම party නම් නෑ මචන්, ඒවා බොරු. හැබැයි උන් ගොඩක් දන්නවා ඒවා ගැන. පොඩි උන් පවා අපිටත් උගන්නයි sex ගැන. මම දන්න නංගි කෙනෙක් ඉන්නවා. 4th grade යන්නේ Sussex නුගේගොඩ. එකී අහන ප්‍රශ්නවලට ගෙදර උන්ට උත්තර නෑ . එච්චර දේවල් දන්නවා පොඩි කාලෙදිම.:baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සල්ලි තියනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ :yes:
    සාමාන්‍ය සමාජෙන් එහාට බොහෝ දුරට
    වැදගත් යැය් කියැවෙන කොටහකගෙ ළමයි තමා ඔවට යන්නෙ ඉතින්...
    නිතියක් නෑ නේ බං රජයේ ඒවගෙන්ම ඉගෙන ගන්න ඕනෙ කියල...
    අනික ඕවගෙන් ඉගන ගන්න උන් රටට ණය නෑ කියල තමා මටනං හිතෙන්නේ :yes:

    dan normal family wala lamaiunth international yanawa mchn.salli karayo kiyala ne.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    එහෙම party නම් නෑ මචන්, ඒවා බොරු. හැබැයි උන් ගොඩක් දන්නවා ඒවා ගැන. පොඩි උන් පවා අපිටත් උගන්නයි sex ගැන. මම දන්න නංගි කෙනෙක් ඉන්නවා. 4th grade යන්නේ Sussex නුගේගොඩ. එකී අහන ප්‍රශ්නවලට ගෙදර උන්ට උත්තර නෑ . එච්චර දේවල් දන්නවා පොඩි කාලෙදිම.:baffled:

    come to oasis palawatte having sex with teachers even.