Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
International Schools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොකා ලා පාසල් වලට මරාගන්න හැටියෙන් පේනවා නේ ගවමන්ට් ඉස්කෝලේ ගිහින් ගවමන්ට් යුනි ගියපු අයගේ තරම...

ඔයා ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් නිතර අවධානයෙන් ඉන්න ඕන ළමය මොකද කරන්නේ කියන එක ගැන. සහ ආශ්රය කරන්නේ කවුද කියන එක ගැන. ගොඩක් ඉන්ටර්නැෂනල් එව්වට මිනිස්සු එක එක කතා කියන්නේ සමහර දෙමව්පියන් සල්ලි දීල ඉස්කෝලේ දැම්මම ඉස්කෝලෙන් ඔක්කොම ඉගැනුම, ඩිසප්ලින් අරව මෙව්වා ඔක්කොම හදල දෙනවා සහ දෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියාගෙන. ඉතින් ළමයි ගැන හොයන්නේ නෑ. උන් නාස්ති වෙනවා. ඕක

ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් කොහොමත් එකයි.

මරදානේ ප්රසිද්ධ පිරිමි පාසලක් අයිනෙන් යන පාරේ ටික දුරක් ගියාම ඉස්සර පොඩි පාක් එකක් තිබුන. එතනට ගියාම ඒ ඉස්කෝලේ ළමයි පාක් එකේ තැන තැන වැටිලා ඉන්නවා බලා ගන්න පුළුවන්. එහෙම කියල ඒ ඉස්කෝලේ තත්ත්වේ අපි එකෙන් මනින්නේ නෑ නේ.

ඉන්ටර්නැෂනල් වල වාසිය තියෙන්නේ එයාලගේ සිලබස් එක අලුත්. නිතර අප්ඩේට් වෙනවා. අනික ගවමන්ට් එව්වගේ අවුරුදු 13ක් ඉගන ගන්න තියන එක එයාල 12න් ඉවර කරනවා. ළමයට එතකොට අවුරුද්දක් ඉතුරුයි. තව ඉතින් ඉංගිරිසි දැනුම, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්, ස්පිච් ෆෙස්ටිවල්ස්, අනන් මනං ඉතින් හැකියාව තියනවා නං ගවමන්ට් එව්වට වඩා ඕපචුනිටිස් වැඩියි.

ඔයාට ඉන්ටර්නැෂනල් දාන්න පුළුවන් නම් දාන්න. ස්ටැෆර්ඩ්, RI, Elizabeth Moir, Gateway, Lyceum, OCS.

පාඩුවක් වෙන්නේ නෑ. නිතර ළමය ගැන බලන්න ඕන මොකකට දැම්මත්.

ස්ටැෆර්ඩ් ගිය නංගිලා දෙන්නෙක්, ලයිසියම් ගිය මල්ලිලා දෙන්නෙක් ගේට්වේ ගිය/ යන නංගිලා දෙන්නෙක් ආශ්රය කරපු එකෙක් විදියට මම උන්ගෙන් නං ඔය කියන තත්ත්ව වලට පත් වෙලා නෑ එකෙක් වත්. උන්ගේ දෙමව්පියෝ ළමයි එක්ක නිතර හිටිය. අනික උන් ඔක්කොම අනිත් මිනිස්සු එක්ක, අන් මතයට ගරු කරමින් conflicts නැතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොඳට දන්නවා..

[QUOTE="wickuma, post: 20689528, member: 558097"] ඩොකා ලා පාසල් වලට මරාගන්න හැටියෙන් පේනවා නේ ගවමන්ට් ඉස්කෝලේ ගිහින් ගවමන්ට් යුනි ගියපු අයගේ තරම... ඔයා ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් නිතර අවධානයෙන් ඉන්න ඕන ළමය මොකද කරන්නේ කියන එක ගැන. සහ ආශ්රය කරන්නේ කවුද කියන එක ගැන. ගොඩක් ඉන්ටර්නැෂනල් එව්වට මිනිස්සු එක එක කතා කියන්නේ සමහර දෙමව්පියන් සල්ලි දීල ඉස්කෝලේ දැම්මම ඉස්කෝලෙන් ඔක්කොම ඉගැනුම, ඩිසප්ලින් අරව මෙව්වා ඔක්කොම හදල දෙනවා සහ දෙන්න ඕනේ කියන දේ ඔලුවේ තියාගෙන. ඉතින් ළමයි ගැන හොයන්නේ නෑ. උන් නාස්ති වෙනවා. ඕක ගවමන්ට් දැම්මත්, ඉන්ටර්නැෂනල් දැම්මත් කොහොමත් එකයි. මරදානේ ප්රසිද්ධ පිරිමි පාසලක් අයිනෙන් යන පාරේ ටික දුරක් ගියාම ඉස්සර පොඩි පාක් එකක් තිබුන. එතනට ගියාම ඒ ඉස්කෝලේ ළමයි පාක් එකේ තැන තැන වැටිලා ඉන්නවා බලා ගන්න පුළුවන්. එහෙම කියල ඒ ඉස්කෝලේ තත්ත්වේ අපි එකෙන් මනින්නේ නෑ නේ. ඉන්ටර්නැෂනල් වල වාසිය තියෙන්නේ එයාලගේ සිලබස් එක අලුත්. නිතර අප්ඩේට් වෙනවා. අනික ගවමන්ට් එව්වගේ අවුරුදු 13ක් ඉගන ගන්න තියන එක එයාල 12න් ඉවර කරනවා. ළමයට එතකොට අවුරුද්දක් ඉතුරුයි. තව ඉතින් ඉංගිරිසි දැනුම, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්, ස්පිච් ෆෙස්ටිවල්ස්, අනන් මනං ඉතින් හැකියාව තියනවා නං ගවමන්ට් එව්වට වඩා ඕපචුනිටිස් වැඩියි. ඔයාට ඉන්ටර්නැෂනල් දාන්න පුළුවන් නම් දාන්න. ස්ටැෆර්ඩ්, RI, Elizabeth Moir, Gateway, Lyceum, OCS. පාඩුවක් වෙන්නේ නෑ. නිතර ළමය ගැන බලන්න ඕන මොකකට දැම්මත්. ස්ටැෆර්ඩ් ගිය නංගිලා දෙන්නෙක්, ලයිසියම් ගිය මල්ලිලා දෙන්නෙක් ගේට්වේ ගිය/ යන නංගිලා දෙන්නෙක් ආශ්රය කරපු එකෙක් විදියට මම උන්ගෙන් නං ඔය කියන තත්ත්ව වලට පත් වෙලා නෑ එකෙක් වත්. උන්ගේ දෙමව්පියෝ ළමයි එක්ක නිතර හිටිය. අනික උන් ඔක්කොම අනිත් මිනිස්සු එක්ක, අන් මතයට ගරු කරමින් conflicts නැතුව සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොඳට දන්නවා.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom