මචං ලා මට මෙ ඩොකාලාගෙ පාසල් කෙස් එක නිසා මතක් උනා ජාහත්‍යන්තර පාසල් ගැන.
උඹලාට මොකද හිතෙන්නෙ ළමයෙක්ව ඉන්ටර්නෂනල් ස්කුල් එකකට දාන එක ?
සමහරු නම් කියනවා කල්චර් එක අවුල් ලු.එත් කල්චර් එක හොඳයි කියන්න පුළුවන් එව්වත් නැතිවාම නෙමෙ .
අනික රජයෙ ඉස්කොල වලත් කියන තරම් කල්චර් හොඳක් නැහැ නෙ. උඹලා අපිත් ගියෙ එව්වාට නේ.දන්නවා ඇතිනෙ අපෙ උන්ගෙ කල්චර් ගැන.
ඉතිං කියපන් ඉන්ටර්නැෂනල් ඉස්කුල් එකකට දාන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?? එතකොට ළමයාව ශිෂ්‍යත්වෙට මරවන්න ඕනෙ නැහැ.ඕ ලෙවල් ඒ ලෙවල් වලට රජයෙ එව්වායෙ වගෙ කාලකණ්ණි තරඟයක් නැහැ. ඉංග්‍රිසි බස හැසිරවීම ගුණාත්මක වෙනවා(උඹලා දන්නවානෙ අපි ඉංග්‍රිසි ඉගෙන ගන්න කාපු කටු සහ ඉංග්‍රිසි බැරි නිසා කාපු කටු )
ඉතිං මැදහත් අදහස් දීපල්ලා.