International Space Station එක_අද_ලංකාවට පේනවලු

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes:
    ඔව් මාත් බැලුව හිටං :rofl::P

    11.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ahasa clear ne ada wahi walakulu :(

    ow ban dan eliyata gihin baluwe walakulu witharai

    Sat Nov 17, 7:33 PM < 1 min 23° 18° above W 23° above W
    Sun Nov 18, 5:27 AM 3 min 20° 11° above N 19° above ENE
    Sun Nov 18, 6:40 PM 4 min 82° 19° above SW 23° above NNE
    Tue Nov 20, 5:18 AM 5 min 87° 13° above NW 19° above SE

    Tue Nov 20, 6:34 PM 3 min 19° 18° above WNW 10° above N
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ow ban dan eliyata gihin baluwe walakulu witharai

    Sat Nov 17, 7:33 PM < 1 min 23° 18° above W 23° above W
    Sun Nov 18, 5:27 AM 3 min 20° 11° above N 19° above ENE
    Sun Nov 18, 6:40 PM 4 min 82° 19° above SW 23° above NNE
    Tue Nov 20, 5:18 AM 5 min 87° 13° above NW 19° above SE

    Tue Nov 20, 6:34 PM 3 min 19° 18° above WNW 10° above N

    Heta da? hetath ada wage ma wei da danne ne :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හාපෝ ලඟදි කිහිප සැරයක් බලන්ඩ හැදුව,වලාකුළු ඇවිල්ල බොග වෙලා ගියා හිටං.පට්ට ෆීලින් එකක් එන්නෙ හැබැයි ඕක අස්සෙ මිනිස්සු ඉන්නව කිව්වම :love:
     
    චන්ද්‍රිකාවක් වගේ යනවා පේන්නෙ එතකොට ඕකද ?
    වෙන චන්ද්‍රිකා ඔහොම යන්නෙ නැත්තම් මම ඕක කීප සැරයක්ම දැකලා තියෙයි කොලඹ දිස්ත්‍රික්කෙට පේන්නෙ අහසෙ මැදට ලංවෙන්න නැගෙනහිරින්...... චූටි ඩොටක් වගේ යනවා දැකලා තියෙයි ... ප්ලේන් එකක් තරම් ස්පීඩ් නෑ .......................