පහුගිය පෝය දින ජාත්‍යයන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය කැමරා ශිල්පියකුගේ කැමරාවට හසු කර ගත් අකාරය.එය පූර්ණ චන්ද්‍රයා ඉදිරියෙන් ගමන් ගන්නා අවස්තාවේදි මෙම චායාරූප ගෙන ඇත.