International Technology competitions

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මට පොඩි අවුලක්.
    ඔය ඉමෙජින් කප් ,ගූගල් සමර් ඔෆ් කොඩ් කියන ජාත්‍යන්තරයි කියන තරඟ වලට හාවර්ඩ්, ස්ටැන්ෆර්ඩ්, එම් අයි ටී ,ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් වගෙ යුනිවර් සිටිස් වල උන් සහබාගෙ වෙන්නෙ නැත්තෙ ඇයි ?
    ඉමෙජින් කප් එකෙ ලංකාවෙ උන් දින්නායි කිවාට විකිපීඩියා එකෙ ලංකාව ගැන සඳහනක්වත් නැහැ .
    අර එක වතාවක් මොරටුවෙ උන් ෆොර්මියුලා වාහනයක් හදලා දින්නායි කිව්වාට ඒ තරඟෙ සංවිධානය කරපු උන්ගෙ වෙබ් සයිට් එකට ගියහම මොරටුව විශ්වවිද්‍යාලයෙ නම හොයාගන්න හම්බ උනෙත් නැහැ ?
    මචං මට නම් අවුලක් පෙනවා.
    පොඩ්ඩ පැහැදිලි කරපන් මෙක.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    reputation_neg.gif

    International... 07-22-2017 12:26 PM am
    mata hukanna deepan ethakota pahadili karannam
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    මට පොඩි අවුලක්.
    ඔය ඉමෙජින් කප් ,ගූගල් සමර් ඔෆ් කොඩ් කියන ජාත්‍යන්තරයි කියන තරඟ වලට හාවර්ඩ්, ස්ටැන්ෆර්ඩ්, එම් අයි ටී ,ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් වගෙ යුනිවර් සිටිස් වල උන් සහබාගෙ වෙන්නෙ නැත්තෙ ඇයි ?
    ඉමෙජින් කප් එකෙ ලංකාවෙ උන් දින්නායි කිවාට විකිපීඩියා එකෙ ලංකාව ගැන සඳහනක්වත් නැහැ .
    අර එක වතාවක් මොරටුවෙ උන් ෆොර්මියුලා වාහනයක් හදලා දින්නායි කිව්වාට ඒ තරඟෙ සංවිධානය කරපු උන්ගෙ වෙබ් සයිට් එකට ගියහම මොරටුව විශ්වවිද්‍යාලයෙ නම හොයාගන්න හම්බ උනෙත් නැහැ ?
    මචං මට නම් අවුලක් පෙනවා.
    පොඩ්ඩ පැහැදිලි කරපන් මෙක.

    https://imagine.microsoft.com/en-us/Winner/2016WorldChampions

    Innovation - 2nd Place Winner
    Bit Masters
    Sri Lanka