Questions Vehicle transfer

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Machanla 1st car එක sell කරන්න යන්නේ. (Cash)

    Filled forms (MTA 6,8, photos etc) ටිකත් අරගෙන මාත් යන්න ඕනෙද නාරහීන්පිටට?(for one day transfer)

    Forms submit කරන්න කලින් buyer transfer karanna one neda salli mage account ekata?

    PS:
    අපේ ඇම්ඩන් ල ගහන game ehema පොඩ්ඩක් කියපන්කො ලොකු උදයුවක්. Buyer is a sale owner.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    MTA 6A form ekai MTA 6A 1 form ekayi oya thiyagena ithuru tika buyer ta denna, eta passe MTA 6A eka DMT ekata yawanna. MTA 6A 1 eka oya laga thiyaganna. mathaka athuwa okkoma form wala date dala denna.

    sale owner kenek nisa pora open papers widihata illai. ehema dunnoth passe oyata case watenna puluwan.
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    116
    134
    43
    Bandaragama
    අලුත් ෆොම් සෙට් එකේ එක දවසින් ට්‍රන්ස්ෆ(ර්) කරනවාන්මි, මුල් අය්ති කරයාගෙ, එ කිය්න්නෙ ඔයගෙ අත්සන විටරක් දාන්න තෑනක් තියෙන්වවා (ඔයට නරහෙන්පිට යන්න ඔනෙ නෑ). එතන අත්සන් කරලා දාන්න. ෆොමි 4න් එකක්, නරහෙන්පිට යවන්න තියෙනවා. එක රෙජිස්ටර් පොස්ට් කරන්න. ෆොම් හතරෙම් දිනය දාන්න, ඔපන් පපේර් දෙන්න එපා.

    1775650727476.png
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    අලුත් ෆොම් සෙට් එකේ එක දවසින් ට්‍රන්ස්ෆ(ර්) කරනවාන්මි, මුල් අය්ති කරයාගෙ, එ කිය්න්නෙ ඔයගෙ අත්සන විටරක් දාන්න තෑනක් තියෙන්වවා (ඔයට නරහෙන්පිට යන්න ඔනෙ නෑ). එතන අත්සන් කරලා දාන්න. ෆොමි 4න් එකක්, නරහෙන්පිට යවන්න තියෙනවා. එක රෙජිස්ටර් පොස්ට් කරන්න. ෆොම් හතරෙම් දිනය දාන්න, ඔපන් පපේර් දෙන්න එපා.

    View attachment 264661
    Thanks machann!
     
    • Love
    Reactions: nevertheless